මට ප්රපෝසල් එකක් ආව

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    සාර්ථක විවාහ ජීවිතයක් කියන්නේ "එකම ආකාරයේ" දෙන්නෙක් එකතු වීම නෙවෙයි, තමන් අතර තියෙන "වෙනස්කම්" නිවැරදිව තේරුම් ගෙන එකිනෙකාට ගරු කරන දෙන්නෙක් එකතු වීමයි. ස්ත්‍රී පුරුෂ මනෝවිද්‍යාත්මක ලෝකයන් එකිනෙකට වෙනස් වන ප්‍රධාන කරුණු කිහිපයක් මෙන්න:

    1. ගැටලු විසඳන ආකාරය (Problem Solving)​

    • පුරුෂයා: සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් ආ විට පුරුෂයෙකු උත්සාහ කරන්නේ ඉක්මනින් එයට විසඳුමක් (Solution) ලබා දීමටයි. ඔහු එය දකින්නේ තාර්කික අභියෝගයක් ලෙසයි.
    • ස්ත්‍රිය: ඇයට අවශ්‍ය වන්නේ විසඳුමකට වඩා තම හැඟීම්වලට සවන් දෙන (Listening) කෙනෙකුයි. ඇය ප්‍රශ්නය ගැන කතා කිරීමෙන් සහනයක් ලබයි.
    මතක තබා ගන්න: ඇය ප්‍රශ්නයක් කියද්දී විසඳුම් දෙන්න කලින්, ඇයට සවන් දී ඇගේ හැඟීම් තේරුම් ගන්න.

    2. ආතතිය පාලනය (Handling Stress)​

    • පුරුෂයා: මානසික පීඩනයකදී පුරුෂයන් බොහෝ විට තනිව සිටීමට හෝ නිහඬ වීමට කැමතියි (මෙය මනෝවිද්‍යාවේ "Cave" හෙවත් ගුහාවට වැදීම ලෙස හඳුන්වයි).
    • ස්ත්‍රිය: ඇය ආතතියකදී තම සමීපතමයන් සමඟ ඒ ගැන කතා කර සිත සැහැල්ලු කර ගැනීමට උත්සාහ කරයි.
    මතක තබා ගන්න: ඔහු නිහඬව සිටින විට එය ඔබට කරන අමනාපයක් යැයි සිතන්න එපා. ඔහුට ඔහුගේ අවකාශය (Space) ලබා දෙන්න.

    3. මූලික අවශ්‍යතා (Primary Needs)​

    • පුරුෂයා: ඔහු වැඩියෙන්ම බලාපොරොත්තු වන්නේ ගෞරවය (Respect) සහ තමන් කරන කැපකිරීම් අගය කිරීමයි.
    • ස්ත්‍රිය: ඇය වැඩියෙන්ම බලාපොරොත්තු වන්නේ ආදරය, ආරක්ෂාව (Security) සහ අවධානයයි.

    4. සමීපතාවය (Intimacy)​

    • පුරුෂයා: බොහෝ විට ශාරීරික සමීපතාවය හරහා චිත්තවේගීය බැඳීම ශක්තිමත් කර ගැනීමට උත්සාහ කරයි.
    • ස්ත්‍රිය: ඇයට ශාරීරික සමීපතාවයකට පෙර චිත්තවේගීයව (කතාවෙන්, ආදරයෙන්) සමීප වීම අත්‍යවශ්‍ය වේ.

    5. මතක ශක්තිය සහ විස්තර (Memory & Details)​

    • ස්ත්‍රිය: ස්ත්‍රීන් සාමාන්‍යයෙන් කුඩා විස්තර, වැදගත් දින සහ සිදුවීම් හොඳින් මතක තබා ගනී.
    • පුරුෂයා: පුරුෂයන් බොහෝ විට අවධානය යොමු කරන්නේ සමස්ත චිත්‍රය (Big Picture) දෙස මිස කුඩා විස්තර දෙස නොවේ.
    මතක තබා ගන්න: ඔහුට සංවත්සර දින අමතක වීම ආදරය නැතිකම නෙවෙයි, ඔහුගේ මොළය ක්‍රියාකරන රටාවේ වෙනසක් පමණයි.

    විවාහයකදී වැදගත්ම දේ වන්නේ "මම හරි, ඔයා වැරදියි" කියා තර්ක කරනවා වෙනුවට, "අපි දෙන්නා එකිනෙකට වෙනස්" යන්න පිළිගැනීමයි.
    ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ වඩාත් සාර්ථකව සන්නිවේදනය කරන්නේ කොහොමද කියන එක ගැන වැඩිදුරටත් කතා කරන්න ඔබ කැමතිද?
    ->https://gemini.google.com/app
    අනේ පුක දෙන්න එපා බන් හැම පකම මොකක් හරි AI හුත්තක් අස්සේ ඔබන් උස්සන් ඇවිත් අතාරිනවා . AI පකයලව බෑන් කරන්ඩෝනේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    Hanna ube maha eka ewapan uu meti haraka ne

    කිරියම හාන්නේ නැතුව පුකේ අරින ත්‍රෙඩ් එකට වරෙන් පොන්ස්

    https://elakiri.com/threads/කටුණායකත්-අවුල්-ජාලයක්-වගේ.2232333

    ATC ට instructions දෙන්න පුළුවන්, pilot තමා divert කරන එකේ final authority එක.
    Aviation ගැන කතා කරනවනම් Aviation terminology දැනගෙන වරෙන් 😂😂. දේශපාලුවො වගේ වැරැද්දක් පිළිගන්නැත්තෙ උඹ වගේ හරිහමන් දැනුමක් නැති පිම්පියො 😅

    IAW the flight plan and operational scope, the PIC has the authority to make decisions regarding any diversions while the aircraft is in flight.

    ICAO Annex 2, EASA Air OPS, specifically grant the PIC this Authority.

    Argue about that point without beating around the bush.
    හරකෙක්ට අවකලනය කියල දෙන්න ගිහිල්ලනෙ මෙතන 🙈🤭
    Eeya ponnaya lide watila😂😂😂
     
    • Haha
    Reactions: Max_r

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    Modaya Bump
    පොන්නයා කොච්චර බයිලා ගැහුවත් මේ ත්‍රෙඩ් එකට එන්න බයයි නේද? :rofl:

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113

    🎵 “මැද මාර්තු දවසක”

    පළමු පදය
    සතියකට කලින් හමුවූවා
    පරණ මතකේ පාටින්
    කාලෙකින් දැකපු මූණක්
    හිතට නුහුරු නෑ කිසිදින

    උඩ තට්ටුවේ සාලූනේ
    ඇය සිනාවෙන් පිළිගත්තා
    කලු මහතයි කියුවත් ලෝකේ
    හිත එළියෙන් ලස්සනයි ඇයතා

    අනුපල්ලවිය
    මටත් ලස්සනක් නැතිවුණත්
    ඇයට ගැලපෙන මිනිහෙක් මම
    සල්ලි නැති උනත් හිත හොඳයි
    ඇය දැනගත්තේ ඒකම

    පල්ලවිය
    මැද මාර්තු දවසක අපි
    අත අල්ලන් යන්නෙ එකම පාරේ
    ලොකු වෙඩිමක් නෑ අපිට
    හිත පිරුණු ආදරේ තිබුණා මතකේ

    ලෝකෙට නොපෙනුනත් අපි
    සුන්දරයි අපේ කතාව
    සරල ජීවිත දෙකක් එක්වෙයි
    සතුටට ලියන නව පදාව

    දෙවන පදය
    මාස කිහිපයකින් බාලයි
    ඇය මට හිනා වෙද්දී
    “කාලෙ ගියා” කියන කතාව
    අපි දෙන්නාම දන්නව ඇති

    ගතිගුණ හොඳයි කියලා
    ඇය හිතාගෙන මාව තෝරයි
    නොලැබුනු දේවල් අතහැර
    අලුත් ජීවිතක් ඇය ගොඩනගයි

    අනුපල්ලවිය
    අතීතේ හුස්මක් වගේ
    දුරින් පාවී යන්න දී
    අද ඉඳන් එකම නමකින්
    දෙහද එකට බැඳෙන්න දී

    පල්ලවිය (නැවත)
    මැද මාර්තු දවසක අපි
    අත අල්ලන් යන්නෙ එකම පාරේ
    ලොකු වෙඩිමක් නෑ අපිට
    හිත පිරුණු ආදරේ තිබුණා මතකේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    Modaya Bump
    පොන්නයා කොච්චර බයිලා ගැහුවත් මේ ත්‍රෙඩ් එකට එන්න බයයි නේද? :rofl:

    https://elakiri.com/threads/කටුණායකත්-අවුල්-ජාලයක්-වගේ.2232333

    ATC ට instructions දෙන්න පුළුවන්, pilot තමා divert කරන එකේ final authority එක.
    Aviation ගැන කතා කරනවනම් Aviation terminology දැනගෙන වරෙන් 😂😂. දේශපාලුවො වගේ වැරැද්දක් පිළිගන්නැත්තෙ උඹ වගේ හරිහමන් දැනුමක් නැති පිම්පියො 😅

    IAW the flight plan and operational scope, the PIC has the authority to make decisions regarding any diversions while the aircraft is in flight.

    ICAO Annex 2, EASA Air OPS, specifically grant the PIC this Authority.

    Argue about that point without beating around the bush.
    හරකෙක්ට අවකලනය කියල දෙන්න ගිහිල්ලනෙ මෙතන 🙈🤭
    Eeya ponnaya lide watila😂😂😂
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,555
    2,417
    113
    Tharakaf vs Waruna

    2osama vs Edaward Kenway

    සෑම ත්‍රෙඩ් එකක් තුලම දැකගත හැකි පොදු වලි 2ක් :LOL:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    Uba me Thread eke inna bayayi neda😂😂