තෙත් බිම් උද්‍යානය හා දියත උයන වෙත ගියෙමි...

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    තෙත් බිම් උද්‍යානය හා දියත උයන වෙත ගියෙමි...

    දියවන්නා දියත උයන වනාහී නිදහස් බන්ධනාගාරයකි. එහි සේවයේ නියතු ආරක්ශකයෝ අයිතිකරුවන් මෙනි.
    බනිස් ගෙඩියක්වත් කෑමට අවසර නැත. එක බංකුවක දෙදෙනෙකුට පහසුවෙන් සිටිය හැකිමුත් මේ මුර බල්ලන් එයට ඉඩ නොදෙයි.

    අපි 5 දෙනෙක් ගියා. බංකු 4යි. එකෙකුට මා සමග හිද ගැනීමට ආරදනා කලා. මුර බල්ලෙක් විත් බුරා පැවසුවේ එක බංකුවක් එකෙකුට පමනයි යන්නයි. ඉතින් එකෙකු මාරුවෙන් මාරුවට සිටගෙන සිටියා.අනෙක් 4 දෙනා වාඩිවෙලා සිටියා.

    බත්තරමුල්ල තෙත් බිම් උද්‍යානය ඇත්තේ සල්ලි කාරයින්ට පමනයි. ලොකුවට බෝඩ් ලෑල්ලක් ගසා තිබෙනවා "ත්‍රී රෝද හා යතුරුපැදි තහනම්" බව. අහල පහල ආරක්ෂිත ස්ථානයක්වත් නැත.

    මගුලේ පාර්ක්...

    තරහ වෙන්න එපා බන්.මගේ අත්දැකීම ගැන කිව්වේ...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ආමි එකේ උන් නේද බන් ඔකේ දාලා ඉන්නේ .ඔව කිහිප දෙනෙක් ගේ පවුලේ දේපල වගේ තියාගෙන ඉන්නේ .
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ආමි එකේ උන් නේද බන් ඔකේ දාලා ඉන්නේ .ඔව කිහිප දෙනෙක් ගේ පවුලේ දේපල වගේ තියාගෙන ඉන්නේ .
    NAVY බන්. උන්ගේ න්මාර පඩ බන් තියෙන්නේ. පොලිස් කාරයෝ ටික නම් ටිකක් ශේප්.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    NAVY බන්. උන්ගේ න්මාර පඩ බන් තියෙන්නේ. පොලිස් කාරයෝ ටික නම් ටිකක් ශේප්.

    :angry::angry::angry:කුමාරවරැන්ගේ හයිය අරන් වෙන්න ඇති අපතයො ත්‍රිවිල් බයික් නැතිව අනිත් වාහන හොදයි අම්මප මෙහෙම රටක් .ඔකුන් කඅමති නෑ පොඩි මිනිස්සු ඇවිත් සතුටු වෙලා යනවට එකයි උන් ඔය සද්ද දාන්නේ ඔක හදලා තියෙන්නේ කොලඔ හතේ උදවියට
     
    • Like
    Reactions: subash dushmantha

    ElaRosa

    Junior member
  • Feb 15, 2013
    265
    16
    18
    :angry::angry::angry:කුමාරවරැන්ගේ හයිය අරන් වෙන්න ඇති අපතයො ත්‍රිවිල් බයික් නැතිව අනිත් වාහන හොදයි අම්මප මෙහෙම රටක් .ඔකුන් කඅමති නෑ පොඩි මිනිස්සු ඇවිත් සතුටු වෙලා යනවට එකයි උන් ඔය සද්ද දාන්නේ ඔක හදලා තියෙන්නේ කොලඔ හතේ උදවියට
    :frown::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අපෝ ඒ NAVY ද බන්???????
    මෙලෝ රහක් නෑ..........
    උන්ට මුහුදයි ගොඩබිමයි මාරු වෙලා තියෙන්නෙ...........
    මාත් ඕකට ගිහ්න් උන්ගේ පඩ බලන්න උනා....
    තූ නොදකින්.......
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    nugegoda teth bim udyanaya nam melo rahak ne...
    salli kaaraynota witharai...
    bike 3 wheel daannath be..

    munta pissu wathura walak dakkoth putu daala walking path hadanawa....

    :angry::angry::angry:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Machan okada waters edge eka langa tiyenne..... thama nam giye naha. yannat epa wenava meva ahanakota..
     
    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    2h3mscn.gif
     
    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    Adooooo matath ohoma cn ekak unane...yaluwo giyama wena wenama innada bn??

    rep++ denna giyama 24hrs rawmak gahala ennalu.. thada wenawa yakoooww.. :angry:
     
    Last edited:

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    Navy එකේ අවුලක් නෙමෙයි බං. ඇයි උන්ට බනින්නේ? උන් තමයි ඔක්කොම කම්කරු වැඩ ටික කරලා ඕව හදන්නේ..
    වැරැද්ද තියෙන්නේ ඕක පරිපාලය කරන එකාගේයි අලුතෙන් අවිත් ඉන්න ගොං සික්කන්ගෙයි. සික්කො ටික අලුත් නිසා ඔහොම තමයි බන්. උන්ගේ powers පෙන්නන්න එනවා. කටු කන උං කොහොමත් වැඩියෙන් සැරයි කියනව නේ :D

    මමත් දවසක් ගිහින් හවස් වරුවක අව්ව් නිසා කෙල්ලත් එක්ක එක concrete cube එකක් උඩ වඩි වෙලා හිටියා. ගහේ හෙවන වැටිලා තිබුනේ table එක වටේ cube හතරෙන් එකකකට විතරයි ඒකයි. සික්කෙක් අවිත් දෙපොලක වාඩිවෙන්න කිව්ව නේ :D

    හැබැයි ඉතින් එ පාක් එකෙ යම් මට්ටමක විනීත පරිසරයක් පවත්වාගෙන යන්න නම් ටිකක් තදින් ඉන්න වෙනවා උන්ට. මොකද ඒකට පොඩි ලමයිනුයි, joggin කරන්න එන ලොකු ලොකු කස්ටියයි ගොඩක් ඉන්නව නේ. ;)
     
    Last edited:

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    නේවි එකේ සෙබලුන්ට බල්ලෝ කියලා බණින්න තරම් මේකේ සමහරක් පහලට වැටුණ එක ගැන කණගාටුයි. අපේ රටේ මිනිස්සුන්ට මෑත ඉතිහාසය ඉක්මණින් අමතක වෙනවා.
    කොහෝමත් එන්ජීඕ වල ඩොලර්- යූරෝ වලට පුක ඉරා ගන්න එවුන්ට නම් අම්මා තාත්තා පවා අමතක වෙන එක අරුමයකුත් නෙවේ.

    ඔතන එක සීට් එකේ දෙන්නෙකුට වාඩි වෙන්න දුන්නොත් ඒක උඩ කරන්න පුලුවන් කෙළී ඔක්කොම කරනවා. වෙනත් පාක් වලට ගිහින් බලන්න. ළමයෙකුට තියා වැඩිහිටියෙකුටවත් එකිනෙකාගේ මූණ බලාගන්න බැරි තරම් ඒවා දැක්කම.

    ත්‍රී විලර් දාන්න දුන්න ගමන් උන් දිගට හරහට ඒවා හැම තැනම පාක් කරලා අවහිර කරනවා. ඒ මදිවට ඒවා ඇතුලෙ ඉදන් කාලා බීලා කුණු ඔක්කොම එතනම බිමට දානවා. එහෙම වුනොත් කාර්පාර්ක් එක ඉවරයි. ඒ මදිවට ත්‍රීවීල් එකේ රෙද්ද වහගෙන ඒක ඇතුලේ හැම කෙළියම කරන්න ගන්නවා.

    මෝටර් බයිසිකල් දාන්න දුන්න ගමන් උන් පාර්ක් එකේ තණතිල්ල පුරා ඒවා පාර්ක් කරනවා මදිවට ඒවා උඩින් පැදගෙනත් යනවා. මේවා අනෙක් පාර්ක් වල සිදුවෙන දේවල්.

    යම් මට්ටමක විනයක් පවත්වාගෙන යන්න නම් මේ රටේ සමහරක්ට දැඩි නීතී රීති අවශ්‍යමයි.
    කොහොමත් අසහන කාරයින්ට පේන්නේ මේ වා බන්ධනාගාර කියලා තමයි.
     
    කොහොමත් අසහන කාරයින්ට පේන්නේ මේ වා බන්ධනාගාර කියලා තමයි
    .
    උඹ කියන ගොඩක් දේවල් වලට මම එකගයි මචන්.
    ඒත් මම කියන්නේ වල් වැඩ කරන්න පාර්ක් යන එවුන් ගැන නෙමේ.
    අපි කොල්ලො 5ක් ගිහින් කොල්ලො 4ක් වාඩි වෙලා අනිත් එකා හිටගෙන ඉන්න එක සදාරනද? ඇයි බැරි යාලුවෙක් වෙනුවෙන් එක බංකුවක් බෙදා ගන්න?

    බයිසිකල් පාර්ක් කරන්න දෙන්නෙ නැති එකට මම විරුද්ඩයි.
    බයිසිකල් වල යන එන අපි වගේ අයත් ආසයි පාර්ක් එකකට ගිහින් සැනසිල්ලේ ටික වෙලාවක් ඉදලා එන්න. අනික බයික් පාර්ක් එකක් තිබ්බොත් ඔය කියන විදියට තනකොල උඩ නවත්වන්න වෙන්නේ නෑ මචන්.එහෙම කලොත් ඒ වෙනුවෙන් නීති පියවර ගත්තට කිසි අවුලක් නෑ.

    මම කවදාවත් යුඩ්දෙදි ලොකුම මෙහෙවර කරපු අපේ සහෝදරයිනට කැත විදියට බනින්නේ නෑ.ඒත් මම ඒ පාර්ක් එකේ ඉන්න ආරක්ශකයින්ට නම් බනිනවා. ඒ බනින්නේ ඒ අය කරන දේ වැරදි නිසා. මිනිස්සුන්ට බනින්නේ ඇයි? කියන්න බැරිද?
    මට නම් තාම බැනලා නෑ. මම 4-5 වතාවක් ගිහින් තියෙනවා ඒ හැම පාරම වෙන අයට බනිනවා ඇහිලා තියෙනවා පොඩි පොඩි දේවල් වලට.
    ඒක නෙමේ වෙන්න ඕනේ.ඉස්සෙල්ල සුහදව කියන්න ඕඅනේ. ඊට පස්සෙ අහුවෙ නැත්නම් ඕන දෙයක්.

    මම කතා කරන්නේ කොල්ලෙක් යාලුවො ටිකක් එක්ක ගිහින් විනෝද වෙන එකයි, කොල්ලෙක් කෙල්ලෙක් එක්ක ගිහින් නිවි සැනසිල්ලේ ඉන්න එකයි ගැන.මට වැඩක් නෑ වලත්තයෝ ගැන.

    අවන්කවම මම හරි බයෙන් යන්නේ එතනට.ෆොටෝ එකක් ගන්න කැමරාව අතට ගන්න බයයි.කෙල්ලගේ අතින් අල්ලන්න බයයි. ගහක් කොලක් අල්ලන්න බයයි. ඒ දේවල් වැරදි දේවල් නෙමේ මචන්. බොහොම සුලු දේවල්.

    උබ කියනව පොඩි ලමයි එන නිසා විනයක් තියෙන්න ඕනේ කියල. ඔව් අනිවා. ඒත් විනය කියන්නේ නීති රීති නෙමේ.

    මගේ අදහස තමයි මේ. වැරදි නම් කියල දෙන්න.මම හිතන්නේ නෑ මම වැරදී කියලා
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ape rate arakshaka ansha wala aya thamange garuthwaya nethi karaganne vihin ban, yudde iwara unama onewata wada gaurawaya balaporoththu una, a wagema over act karanna giya... aken une thibba ihala gaurawaya itama pahala thenakata wetuna eka..