තෙත් බිම් උද්‍යානය හා දියත උයන වෙත ගියෙමි...
දියවන්නා දියත උයන වනාහී නිදහස් බන්ධනාගාරයකි. එහි සේවයේ නියතු ආරක්ශකයෝ අයිතිකරුවන් මෙනි.
බනිස් ගෙඩියක්වත් කෑමට අවසර නැත. එක බංකුවක දෙදෙනෙකුට පහසුවෙන් සිටිය හැකිමුත් මේ මුර බල්ලන් එයට ඉඩ නොදෙයි.
අපි 5 දෙනෙක් ගියා. බංකු 4යි. එකෙකුට මා සමග හිද ගැනීමට ආරදනා කලා. මුර බල්ලෙක් විත් බුරා පැවසුවේ එක බංකුවක් එකෙකුට පමනයි යන්නයි. ඉතින් එකෙකු මාරුවෙන් මාරුවට සිටගෙන සිටියා.අනෙක් 4 දෙනා වාඩිවෙලා සිටියා.
බත්තරමුල්ල තෙත් බිම් උද්‍යානය ඇත්තේ සල්ලි කාරයින්ට පමනයි. ලොකුවට බෝඩ් ලෑල්ලක් ගසා තිබෙනවා "ත්‍රී රෝද හා යතුරුපැදි තහනම්" බව. අහල පහල ආරක්ෂිත ස්ථානයක්වත් නැත.
මගුලේ පාර්ක්...
තරහ වෙන්න එපා බන්.මගේ අත්දැකීම ගැන කිව්වේ...