එක තමයි මචන් මන් කියන්නේ, ඕක විතරක් නෙවි, මිනිස්සු බනින්නේ හෙල්මට් දානවට, සීට් බෙල්ට් දානවට දඩ ගහන එකටත් බනින්නේ, මේවා දාන්නේ දඩේ ගැන හිතල නෙවි අපේ ආරක්ෂාවට, මෙතන නාන්න එපා කියල ගහල තියෙනවා එතැනින්ම නානවා, දැන් අපි පාර්ක් එකකට ගියාම කෙල්ලෙක් කොල්ලෙක්ට ලගින් ඉදගන්න බැරි ඇයි. එකට හේතුවක් තියෙනවා ලගින් ඉදගන්න දුන්නා, එතකොට ලගින් ඉඩගන්නවා, කිස් කරන්න තහනම්, එකටත් ඉඩ දුන්න කියමුකෝ, පොඩි ඉඩක් දුන්නම එතනම ඇදුම් ගලවයි, අන්න එහෙම පොරවල් ඉන්නවා, එහෙම නිසා මොකුත් අසබ්‍ය දෙයක් නොකරන කපල් එකක්ටවට් ඉදගන්න දෙන්නේ නෑ මොකද කෙලවර වෙන්නේ අතනින් නිසා, හැමෝම දන්නවනේ ලගින් ඉගෙන ඉද්දි හිතෙන දේවල්. ඕව හොරෙන් හරි කරන්න හිතෙන එක සාමාන්‍ය දෙයක්. අපිට එහෙම වෙන මුල් දවස අපිට උනත් ඔතන ඉන්න උන්ට හැමදාම වෙනවා, එතකොට අර නාහෙට නාහන නහදිච්චි උන්ට කතාකරන විදියට අපිටත් කතාකරන්න වෙනවා. උන් දන්නවද අපේ හිතන දේවල් ගැන. ඕකයි අද පාර්ක් වල වෙලා තියන්නේ, කපල්ස් ලට ඉන්න තැනක් නැති එක අසදාරණයි එහෙම තැනුත් ඕන. එත් පබ්ලික් ප්ලේසස් වල එහෙම බෑ නේ. පිටරටක උනත් එච්චරයි,
මිනිස්සු ඉන්නේ සත්තු වගේනම් සත්තු පාලනයට දන්නෙත් අර සර්කස් වල වගේ කස අරන් ඉන්න උදවිය තමා මොකද බයට හරි හොදට ඉන්න නිසා. අද බලන්න ගගක් වැවක් ලග බෝතල් කටු නැද්ද, කන බොන දේවල් එතනම දාල යනවා, මේවට කවුද වගකියන්නේ
