තෙත් සහ වියළි - wet & Dry

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මතු පිටින් බැලුව්ම එක අර්ථයකුත්..ඒ තුළින්ම කිමිදිලා බැලුවම එහි ගැඹුරක් පිළිබිඹු කරන නිර්මාණයක්..ඔබේ වචනයෙන්ම කිව්වොත් හරිම අපූරුයි..!!!
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    සොබා දහමයි අපේ ජීවතයි ‍මොන තරම් සමාන ද ?
    එක අතකට එහෙම නොවුනනම්නෙ අපි පුදුම වෙන්න ඕන.

    හොද නිර්මාණයක්
     

    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    kitty*** said:
    harima lassanay akki e wagema arthawath.........


    Sthuthiyi Kitty naga...:) :)


    amila_90210 said:
    මතු පිටින් බැලුව්ම එක අර්ථයකුත්..ඒ තුළින්ම කිමිදිලා බැලුවම එහි ගැඹුරක් පිළිබිඹු කරන නිර්මාණයක්..ඔබේ වචනයෙන්ම කිව්වොත් හරිම අපූරුයි..!!!

    ගොඩක් දේවල් මතුපිටින් දකින් දෙයට වඩා වෙනස්.. :yes: :yes:
    ස්තුතියි සහෝ...
    :)
     

    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    Meeeharaka said:
    meka ethule darunu terumak thiyenawa...
    mata penne mage hitin...
    mata hithu de maru...
    kawiyath maru



    හ්ම්ම්... අපිට පේන්න තියෙන සමහර දරුණු හිත් වලටත් අපිට වගේම හැඟීම් දැනීම් තියෙනවනේ ...:yes: ;)

    ස්තුතියි...:)
     

    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    chintha4u said:
    සොබා දහමයි අපේ ජීවතයි ‍මොන තරම් සමාන ද ?
    එක අතකට එහෙම නොවුනනම්නෙ අපි පුදුම වෙන්න ඕන.

    හොද නිර්මාණයක්


    ස්තුතියි සහෝ..:) :)


    DiLakshika said:
    Apuru nirmanayak Sahodari

    ස්තුතියි සහෝදරී..:) :)