තෙදැති උපුල් වන් දෙවි හාමුදුරුවනේ

PMUB

Well-known member
  • Apr 7, 2012
    8,348
    517
    113
    da gedara
    තෙදැති උපුල් වන් දෙවි හාමුදුරුවනේ

    ‘තෙදැති උපුල් වන් දෙවි හාමුදුරුවනේ - මැදමුලනට රට දෙනු මැන නැතිකර සතුරු හෙනේ‘

    රට යළි බාරගෙන රට බේරා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති යළි පත් කරන්නැයි නිදහස් සන්ධානයේ පිරිසක් දෙවිනුවර උපුල්වන් දෙවියන්ගෙන් අද ඉල්ලා සිටියහ.
    පෞද්ගලික බස් 60ක් ඇතුළු වාහන සිය ගණනකින් කොළඹ සිට මැදමුලනට යමින් සිටි මේ පිරිස දෙවිනුවර ඓතිහාසික උපුල්වන් දෙවොලේ දී මහින්දට සෙත් පතා දෙවියන් යැද පුද පූජා කළහ.
    බන්දුල ගුණවර්ධන, මහාචාර්ය ජී ඇල් පීරිස්, ගාමිණී ලොකුගේ, මනූෂ නානායක්කාර, ජානක බණ්ඩාර, අරුන්දික ප්‍රනාන්දු, ටී බී ඒකනායක මහත්වරු ඇතුළු හිටපු මැති ඇමැතිවරු ද මේ පූජාවට එක්වූහ.

    DSC01371.jpg


    DSC013381.jpg


    11700839_1644215909126963_6051210939422794875_o.jpg
     

    NotiPutha

    Banned
    May 6, 2015
    103
    43
    0
    පරාජිතයා අන්ත පරාජය කිරීම සදහා මගේ ඡන්දය භාවිතා කරමි.​

    ඡන්දය දෙන පක්ෂය කුමක් වුවත් ගැටලුවක් නැත. මගේ ඡන්දය මහින්ද මහතාට ලබා නොදෙමි


    එයා සංධානෙන් ආවොත් - UNP/JVP එකට දෙනවා
    එයා තනියෙන් වෙනමම ආවොත් - සන්ධානෙට දෙනවා​


    ජාතික වහල් පෙරමුණ
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,856
    1,050
    113
    පරාජිතයා අන්ත පරාජය කිරීම සදහා මගේ ඡන්දය භාවිතා කරමි.​

    ඡන්දය දෙන පක්ෂය කුමක් වුවත් ගැටලුවක් නැත. මගේ ඡන්දය මහින්ද මහතාට ලබා නොදෙමි


    ජාතික වහල් පෙරමුණ

    Nottige putha = අත්මේස් වහලා...
    :lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: dilshanjvc

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,397
    411
    83
    මහින්ද. බඩු, හොරු, කුඩු, අම්බරු සමග හෙලුවෙන්.
     

    shenic

    Member
    May 9, 2013
    13,722
    1,298
    0
    Bermuda ∆
    තිස් වසරක කුරිරු යුද්දය අවසන් කොට,
    රට එක්සේසත් කල මහින්ද නම් වූ ඒ මහා පුරුෂයාට
    සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට ආශීර්වාදය රැකවරණය නොඅඩුව ලැබෙනවා සහෝ!
    එක සහතිකයි. :yes: :)
     

    NotiPutha

    Banned
    May 6, 2015
    103
    43
    0
    තිස් වසරක කුරිරු යුද්දය අවසන් කොට,
    රට එක්සේසත් කල මහින්ද නම් වූ ඒ මහා පුරුෂයාට
    සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට ආශීර්වාදය රැකවරණය නොඅඩුව ලැබෙනවා සහෝ!
    එක සහතිකයි. :yes: :)

    දෙවි දෝවතාවුන්ගේ කෙසේ වෙතත් රට වටේම ඉන්න කුඩ්ඩොන්ගේ ගෑනු හොරුන්ගෙ ගංජා කාරයන්ගේ ආශිර්වාදය නම් නොඅඩුවම ලැබිල තියෙන්නේ :lol::lol:
     
    Aug 2, 2009
    31,955
    1,513
    0
    Good bye machan
    පරාජිතයා අන්ත පරාජය කිරීම සදහා මගේ ඡන්දය භාවිතා කරමි.​

    ඡන්දය දෙන පක්ෂය කුමක් වුවත් ගැටලුවක් නැත. මගේ ඡන්දය මහින්ද මහතාට ලබා නොදෙමි


    එයා සංධානෙන් ආවොත් - UNP/JVP එකට දෙනවා
    එයා තනියෙන් වෙනමම ආවොත් - සන්ධානෙට දෙනවා​


    ජාතික වහල් පෙරමුණ

    :cool:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,744
    291
    83
    Brave New World
    දෙවි දෝවතාවුන්ගේ කෙසේ වෙතත් රට වටේම ඉන්න කුඩ්ඩොන්ගේ ගෑනු හොරුන්ගෙ ගංජා කාරයන්ගේ ආශිර්වාදය නම් නොඅඩුවම ලැබිල තියෙන්නේ :lol::lol:

    :lol::lol:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    6,726
    2,065
    113
    Land of Lions
    පරාජිතයා අන්ත පරාජය කිරීම සදහා මගේ ඡන්දය භාවිතා කරමි.​

    ඡන්දය දෙන පක්ෂය කුමක් වුවත් ගැටලුවක් නැත. මගේ ඡන්දය මහින්ද මහතාට ලබා නොදෙමි


    එයා සංධානෙන් ආවොත් - UNP/JVP එකට දෙනවා
    එයා තනියෙන් වෙනමම ආවොත් - සන්ධානෙට දෙනවා​


    ජාතික වහල් පෙරමුණ

    :yes::yes::yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    43,639
    7,340
    113
    Lakwan
    11700839_1644215909126963_6051210939422794875_o.jpg


    ගෙම්බන්පිල - ගෙඹිමුණ another fail
    පවිත්‍රා - After fuck season. මෙහෙන් නැතිනං එහෙට දෙනවා
    මාලනී - Retired bitch
    කැරිගොට්ටා - සුදුවෑන් පේනවා
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    3,411
    622
    113
    ගෙදර
    පරාජිතයා අන්ත පරාජය කිරීම සදහා මගේ ඡන්දය භාවිතා කරමි.​

    ඡන්දය දෙන පක්ෂය කුමක් වුවත් ගැටලුවක් නැත. මගේ ඡන්දය මහින්ද මහතාට ලබා නොදෙමි


    එයා සංධානෙන් ආවොත් - UNP/JVP එකට දෙනවා
    එයා තනියෙන් වෙනමම ආවොත් - සන්ධානෙට දෙනවා​



    ජාතික වහල් පෙරමුණ
    හා උඹේ මහලොකු ඡන්දෙ තියාගෙන චූ කරල බුදියගනින්.මල කරච්චලේ හැම තැනම අතාරිනවා මේ ලබ්බ.