



මම 8 වෙනිද ගොන් කමක් කලා වෙනසක් කොරන්න
එත් න්තිමේදි එකේන් උනේ යූඑන්පී ආණ්ඩුවක් හැදුව එක
මම ආණ්ඩුවේ රස්සාවක් කොරන්නේ
යූඇන්පී උන් තීන්දු තීරණ ගන්නේ මේක උන්ගේ ආණ්ඩුවක් වගේ
ඇත්තටම පට්ටම කලකිරිලා ඉන්නේ එගැන
මහින්දගේ කාලේත් අවුල් තිබ්බා.බට් ජොබ් එක තිත්ත උනේ නෑ.දැන් යූඑන්පී උන් එක අපායක් කරලා තියෙන්නේ
උන්ගේ අවලන් වැඩ නිසාම ආයේ මහින්දට කතිරෙ ගහනව![]()

