තෙරක් නොපෙනෙන විශ්වයේ...
තෙරක් නොපෙනෙන විශ්වයේ...
රහස් කියනා ජෝතිශ්ෂයේ...
බෙලෙන් කියම් සක්සුදක් සේ...
වෙනස් වේ ලක් පාලනේ...
මෙතෙක් රජකළ හොරුන් පරදා...
මේ දියත සත් දනන් සනසා...
සහස් බාධා පවුරු බිද දා...
යළිත් ඇරබෙයි යුගය පැරකුම්...
තෙරක් නොපෙනෙන විශ්වයේ...
රහස් කියනා ජෝතිශ්ෂයේ...
බෙලෙන් කියම් සක්සුදක් සේ...
වෙනස් වේ ලක් පාලනේ...
මෙතෙක් රජකළ හොරුන් පරදා...
මේ දියත සත් දනන් සනසා...
සහස් බාධා පවුරු බිද දා...
යළිත් ඇරබෙයි යුගය පැරකුම්...