තෙරපිණියගේ අදෝනාව

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,473
    3,030
    113
    තෙරපිණිය : වලාන ,මිරිහාන එහෙම නම් එයාල දූතයෙක් දාල එන්නෙ. ඒත් වැලිකඩ පොලීසිය නම් නිකම්ම ඇවිත් දාගෙන යනවා. පොලිසිය ගිය මාසෙත් ආව.මේ මාසෙත් ආව.

    මම : උපාය දූතයෙක් දාන්නෙ නැත්තං ඔයාල මොන වරදටද පොලීසියෙන් කුදලගෙන යන්නෙ..

    තෙරපිණිය : ඕව කියාගෙන හැමදාම පොලිසි උසාවි ගානේ රස්තියාදු වෙන්න බෑනෙ. අනික අපෙ ගෙවල්වලින් මේව දන්නෙත් නෑ. උසාවියෙ ඔක්කොම ඉන්න තැන සද්දෙන් අපෙ වැරැද්ද අහනවා. අපි වැරදිකරු කියනවා. ඒ වෙලාවට මට ලෝකෙම එපා වෙනව. අපි මොන වරදක් කලාටද. අපිට මෙහෙම කරන්නෙ..අපෙ සර්ට හැත්තපන්දහයි. අපිට රු සීයයි දඩ. දැං ඔය නිසා ගොඩක් තැන් වැහිලා.අපෙ සර් අපිට වරද පිලිගන්න කියල තියෙන්නෙ..ඒකත් හොදයි . සමහර තැන්වලින් නම් නඩු ඇදගෙන යනවලු. ඒත් ඉතිං තේරුමක් නෑ. එයාල මොන ක්‍රමෙන් හරි ඒ වෙලාවෙ නැත්තං ඊළග වතාවකදි හරි පැනල .. ස්පා එක වැරදි කියල ඔප්පු කරනව.

    මම : අනුර ජනාධිපති මහත්තයට මම කියල බලන්නන්. ඔයාලට කරදර කරන්න එපා කියල.

    තෙරපිණිය : හා හා හා.. මාස හයෙන් හයට වගෙ පැන්න එක මාසෙන් මාසෙට පැනල සුද්ධ කරන්න ගත්තෙ එයාල ආවට පස්සෙ තමයි.

    උපුටා ගැනීම x
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    962
    1,151
    93
    @Heshan Daminda හිනාවෙන්න එපා බල්ලෝ ඕක තමයි අපිට තියෙන එකම විනෝදේ. ඒකත් වැහිලා ගියහම උඩ බලාගෙන තමයි ඉන්න වෙන්නේ.
     
    • Sad
    Reactions: Heshan Daminda