තෙරුවන් ගල් තුනකට සමාන කරපු එකා නේද

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
තෙරුවන් ගල් තුනකට සමාන කරපු එකා නේද

ඔන්න දැන්මම වැඩ අල්ලලා බල්ලොනේ...:angry::angry:
තෙරුවන් ගල් තුනකට සමාන කරපු එකා නේද මේ??? කාලකන්ණි හම්බයා... අපේ පොන්න පැටව් ටික වරෙව්.. ඇවිල්ලා මහින්දට බැනල පලයව්...


තවත් උක දිගෙනම හිටපල්ලා...
මේ ජන්දෙට කලින්...:angry::angry:


තොපේ පොන්න විදිහට කොහෙහරි උද්ගෝෂණයක් මර්ධනය කරොත් අන්න ඒක රාජපක්ෂ කරපු මර්ධනයක්...
තොපේ පොන්න විදිහට රතුපස්වල සිද්ධියේදී එතන සිදුවීමට එම අවස්ථාව මර්ධනය සම්පුර්ණයෙන් කරේ මහින්ද රාජපක්ෂ
හැබැයි තොපේ පොන්න කම කියන්නේ අවුරුදු 30 ක යුද්ධය ජයග්‍රහණය කිරීම රාජපක්ෂ කරපු දෙයක් නෙවයි ඒක හැමෝම කරපු දෙයක්.. ඔයවගේ බලු විදිහට හිතන්න එපා බොලව්...
සිංහලයට හැමදාම වැරදුනේ ඔතන...:angry:
මේවා බොරුනම් ඇයි මේවට ක්‍රියාමාර්ග ගන්නේ නැත්තේ???





 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය ත්වුහිඩ් ජමාඩ් කාරයව අල්ලහේ ලෝකේටම යවන්න ඕනි. ජතිවදේ අව්ස්සන කාලකන්නිය.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සොන්නයො මෙක පරන නිවුස් එකක්නෙ , අදද දැක්කෙ :baffled:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔය ත්වුහිඩ් ජමාඩ් කාරයව අල්ලහේ ලෝකේටම යවන්න ඕනි. ජතිවදේ අව්ස්සන කාලකන්නිය.
    ඉතින් එකම තමයි බන් අපි උඹලට කියන්නේ.. අයි උඹලා රටේ මහජාතියට ජාතිවාදී කියන්නේ??? කරන්න තියෙන ලේසිම දේ සුළුජාතීන්ගේ ජාතිවාදී ආකල්ප නැතිකරන ඒක නේද??? උන් ජාතිවාදීව කටයුතුකරද්දී නේද නිදාගෙන ඉන්න සිංහලයොත් ඇහැරෙන්නේ???:baffled:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සොන්නයො මෙක පරන නිවුස් එකක්නෙ , අදද දැක්කෙ :baffled:
    parana news dala haminenna epa ponna pako. wadak nathnam gihin pare inna ballekta kiyala araganin
    කොහොමද පකෝ මේක පරණ නිව්ස් එකක් වුනේ????:angry::angry::angry::angry:
    හම්බයා තෝ
    Posts: 2
    Join Date: Jan 2015????:angry::angry:
     
    Last edited:

    sarapiya

    Member
    Jan 22, 2015
    14
    3
    0
    තෙරුවන් ගල් තුනකට සමාන... 01-22-2015 04:12 PM watch your tone.

    me mama umbe ammata hukanakota eki kagahana tone eka :yes:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ube amma ape gedara awa welawe hadala dunne. :yes:

    mahinda hukalama ekige huththa abarila thibbe :yes:
    උඹේ අම්මද Posts: 5
    Join Date: Jan 2015 එකවුන්ට් ඒක හාදල දුන්නේ හම්බයෝ???
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කොහොමද පකෝ මේක පරණ නිව්ස් එකක් වුනේ????:angry::angry::angry::angry:
    හම්බයා තෝ
    Posts: 2
    Join Date: Jan 2015????:angry::angry:

    ආහ් බන් මෙක අලුත් නිවුස් එකක්ද බන් ? මම නම් ඔය නිවුස් එක බැලුවෙ අලුත්ගම සිද්දියටත් කලින් වගෙ මතක විදිහට , රිදිලාහ් ඉන්නෙහ් නෙහ් , මොකො බන් පරන නිවුස් රිපිට් කරන්නෙ ?විමලය ලගදි මුකුත් කිවෙ නැතැ උබලට කියවන්ඩ ? රට බෙදෙන සින් එක ගැනවත් අලුත් තොරතුරු ටිකක් හොයල දාහන්කො කොටි දැන් අඩුවට පැට්‍රොල් ගහගෙන අපිට ගහන්ඩ එනවලුද බන් ?
     

    sarapiya

    Member
    Jan 22, 2015
    14
    3
    0
    mahindata puka dena wesawo okkoma ekai.

    anith un rata harak kiyala hithan inne.

    ekko parana news danawa. nathanm boru news danawa.

    thope me wage lanu gilla harak thamai me para mahindayata chande dunne.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතින් එකම තමයි බන් අපි උඹලට කියන්නේ.. අයි උඹලා රටේ මහජාතියට ජාතිවාදී කියන්නේ??? කරන්න තියෙන ලේසිම දේ සුළුජාතීන්ගේ ජාතිවාදී ආකල්ප නැතිකරන ඒක නේද??? උන් ජාතිවාදීව කටයුතුකරද්දී නේද නිදාගෙන ඉන්න සිංහලයොත් ඇහැරෙන්නේ???:baffled:

    ජාතිවාදය වෙනයි මහා ජාතිය වෙනි මචං. සිංහල දෙමල මුස්ලිම් මොක කරත් හොද වැඩේ හොදයි. නරක වැඩේ අපේ අම්ම තාත්තා කලත් නරකයි. අපි මුස්ලිම් අන්ත්ව්දයට විරුද්දව ඕනි තරම් කතා කරලා තියනවා. bbs මුස්ලුම් අන්තවාදයට විරුද්දව ඉන්නකොට මුලදී අපි සහයෝගය දුන්න. ඒ වගේම දේශපාලනික අරමුණ දැක්කම එකට සහය දෙන එක නවට්ටුව. කුමන ජතිවදයකින් වත් රට ගොඩ ගන්න බහ කියන මතයේ ඉන්නව අපි. පුළුල් ජාතික සමගියක් ඇතිකරලා , හලාල් , ෂරියා , වගේ දේවල් ( ආගමික සහතික) නැති කරලා. සියල්ලටම නිතිය පොදු කරලා පමණයි රට දියුණු කල හැක්කේ. උබේ ඔය අයි ඩි එක හදන්න කලින් ඉදන් අපි අන්තවාදයට විරුද්දව කතා කලේ