තෙරුවන් සරනයි "

19najith69

Active member
  • Jan 20, 2009
    373
    52
    28
    මෝදර
    තෙරුවන් සරනයි "

    කිසිදු ආගම් බේදයකින් තොරව තුනුරුවන්ගෙ සරනින් සියලු ලක්වාසීන්ගේ ජීවිත ආරක්ශා වේවා!අපි හැමෝගෙම ලේ එකම රතු පාටක්.මුලු රටටම ජය සිරි මහ බෝ සමිදානන්ගේත් දලදා වහන්සේගත් රුවන්වැලි මහ සෑ සමිදානන්ගේත් පිහිට ආරක්ශාව ලැබේවා !මියගිය සියලු සහෝදර ජනතාවට නිවන් සුව අත් වේවා!තුවාල වූ සියලුම දෙනා තුනුරුවන්ගෙ සරනින් ඉක්මනින් සුවපත් වෙත්වා ! "තෙරුවන් සරනයි "
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඇත්තම කිව්වොත් දැන් මිනිස්සුන්ට මේ රට ගැන කලකිරිල ඉන්නේ අන්තෙටම. ඉතින් මෙහෙම හොදක් ප්‍රාර්ථනා කරන එකත් විහිලුවක් ගානට වැටිලා. ඒත් අපි අවසන් මොහොත වෙනකං සුභවාදීව හිතමු.

    රණ විරුවන් සිය දහස් ගනනක් ජීවිත පූජාවෙන් දිනා ගත් මේ දේශයට යහපතක්ම වේවා!
    සියලු දෙවියන් අප රට රැක දේවා!
    අප රටට තෙරුවන් සරණයි!


    6dGpO2r.jpg
     
    Last edited:

    19najith69

    Active member
  • Jan 20, 2009
    373
    52
    28
    මෝදර
    ඇත්තම කිව්වොත් දැන් මිනිස්සුන්ට මේ රට ගැන කලකිරිල ඉන්නේ අන්තෙටම. ඉතින් මෙහෙම හොදක් ප්‍රාර්ථනා කරන එකත් විහිලුවක් ගානට වැටිලා. ඒත් අපි අවසන් මොහොත වෙනකං සුභවාදීව හිතමු.

    ස්තුතියි