තෙල්කූබි පන්නගන්න විදිහක් නැද්ද බන්
මගුලෙ තෙල් කූබි වගයක් බෝ වෙලා මාර වදයක් තියෙන්නෙ
. මුන් හැමතැනම රින්ගනව ඉවරයක් නැ. මගෙ මේස දෙකක් තියෙනව පොත් තියන්නයි මැශින් එක තියන්නයි මුන් ඒ හැම තැනම රිංගල. ඒ මදිවට අතේ ගෑවුන ගමන් හපනව මදුරුවො කාල වගෙ කහනව ඒ වෙලාවට
වෙලාවකට මොනිටරේ ඩිස්ප්ලේ එක ඇතුලෙත් කූබි දුවනව පේනව පැනල් එකට ඇතුලෙන්
මම කපුරු බෝල හැම තැනම දාලත් බැලුව ඒත් මුන්ට ගානක් වත් නෑ
මේ යක්කුනව පන්නගන්න විදිහක් කියපල්ලකො ලොකු උදව්වක්