තෙල්කූබි පන්නගන්න විදිහක් නැද්ද බන්

VIRAJ_K

Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    තෙල්කූබි පන්නගන්න විදිහක් නැද්ද බන්

    මගුලෙ තෙල් කූබි වගයක් බෝ වෙලා මාර වදයක් තියෙන්නෙ:angry:. මුන් හැමතැනම රින්ගනව ඉවරයක් නැ. මගෙ මේස දෙකක් තියෙනව පොත් තියන්නයි මැශින් එක තියන්නයි මුන් ඒ හැම තැනම රිංගල. ඒ මදිවට අතේ ගෑවුන ගමන් හපනව මදුරුවො කාල වගෙ කහනව ඒ වෙලාවට:oo: වෙලාවකට මොනිටරේ ඩිස්ප්ලේ එක ඇතුලෙත් කූබි දුවනව පේනව පැනල් එකට ඇතුලෙන්:baffled: මම කපුරු බෝල හැම තැනම දාලත් බැලුව ඒත් මුන්ට ගානක් වත් නෑ:baffled: මේ යක්කුනව පන්නගන්න විදිහක් කියපල්ලකො ලොකු උදව්වක්:dull:
     
    • Like
    Reactions: LazyLizard

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    අර චෝක් කෑල්ලක් වගේ එකක් තියෙන්නෙ ඒක ගෙනත් ඉරි ඇදලා දාපන් දවසෙන් වැඩේ හරි
    මිදුලෙ එලියෙ වගේ නම් භුමි තෙල් දැම්මම උන් මැරිලා යනවා, ගෙට උන් එන තැන් බලල අර චෝක් කෑල්ලකින් ඉරි ඇදලා දාන්න එහෙම නැත්නම් ග්‍රීස් පොඩ්ඩක් ගාල දාන්න
    බිත්ති වල හිල් වලින් එහෙම එනවා නම් ඒ හිල් ග්‍රීස් වලින් වහන්න

    චෝක් කෑල්ලෙන් අදින්න බැරි ෆර්නිචර් වගේ තියනවා නම් චෝක් කෑල්ල ගල් කෑල්ලක අතුල්ලල වැටෙන කුඩු ටික දැම්මම හරි
     
    • Like
    Reactions: VIRAJ_K

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    උන් මොනිටර් ඩිස්ප්ලේ ඇතුලට ගියාම ඩිස්ප්ලේ ඉවරයි.
    තැන් තැන් වල ඉදන් බිස්කට් කෑම වගේ දේවල් කන්න එපා
     
    • Like
    Reactions: VIRAJ_K

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අර චෝක් කෑල්ලක් වගේ එකක් තියෙන්නෙ ඒක ගෙනත් ඉරි ඇදලා දාපන් දවසෙන් වැඩේ හරි
    මිදුලෙ එලියෙ වගේ නම් භුමි තෙල් දැම්මම උන් මැරිලා යනවා, ගෙට උන් එන තැන් බලල අර චෝක් කෑල්ලකින් ඉරි ඇදලා දාන්න එහෙම නැත්නම් ග්‍රීස් පොඩ්ඩක් ගාල දාන්න
    බිත්ති වල හිල් වලින් එහෙම එනවා නම් ඒ හිල් ග්‍රීස් වලින් වහන්න

    චෝක් කෑල්ලෙන් අදින්න බැරි ෆර්නිචර් වගේ තියනවා නම් චෝක් කෑල්ල ගල් කෑල්ලක අතුල්ලල වැටෙන කුඩු ටික දැම්මම හරි
    ඔය චෝක් කෑල්ල හෙන බයානකයි කුඩු නහයට යන්න පුළුවන් නේද
     
    • Like
    Reactions: VIRAJ_K

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    අර චෝක් කෑල්ලක් වගේ එකක් තියෙන්නෙ ඒක ගෙනත් ඉරි ඇදලා දාපන් දවසෙන් වැඩේ හරි
    මිදුලෙ එලියෙ වගේ නම් භුමි තෙල් දැම්මම උන් මැරිලා යනවා, ගෙට උන් එන තැන් බලල අර චෝක් කෑල්ලකින් ඉරි ඇදලා දාන්න එහෙම නැත්නම් ග්‍රීස් පොඩ්ඩක් ගාල දාන්න
    බිත්ති වල හිල් වලින් එහෙම එනවා නම් ඒ හිල් ග්‍රීස් වලින් වහන්න

    චෝක් කෑල්ලෙන් අදින්න බැරි ෆර්නිචර් වගේ තියනවා නම් චෝක් කෑල්ල ගල් කෑල්ලක අතුල්ලල වැටෙන කුඩු ටික දැම්මම හරි

    කොහෙද බ්‍රෝ ඕව ගන්න තියෙන්නෙ
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    mage hdd ekakatath okun kelewwa

    Machan parissamin... oya yakku HD ekata ringanawa..

    Mageth HD ekata kelewwa .... Kalakanni koombi..

    උන් මොනිටර් ඩිස්ප්ලේ ඇතුලට ගියාම ඩිස්ප්ලේ ඉවරයි.
    තැන් තැන් වල ඉදන් බිස්කට් කෑම වගේ දේවල් කන්න එපා

    :baffled::baffled:
     
    Last edited:

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,410
    16,074
    113
    Colombo
    අර චෝක් කෑල්ලක් වගේ එකක් තියෙන්නෙ ඒක ගෙනත් ඉරි ඇදලා දාපන් දවසෙන් වැඩේ හරි
    මිදුලෙ එලියෙ වගේ නම් භුමි තෙල් දැම්මම උන් මැරිලා යනවා, ගෙට උන් එන තැන් බලල අර චෝක් කෑල්ලකින් ඉරි ඇදලා දාන්න එහෙම නැත්නම් ග්‍රීස් පොඩ්ඩක් ගාල දාන්න
    බිත්ති වල හිල් වලින් එහෙම එනවා නම් ඒ හිල් ග්‍රීස් වලින් වහන්න

    චෝක් කෑල්ලෙන් අදින්න බැරි ෆර්නිචර් වගේ තියනවා නම් චෝක් කෑල්ල ගල් කෑල්ලක අතුල්ලල වැටෙන කුඩු ටික දැම්මම හරි

    :yes:
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Nikan kada wala tiyenawa ban ... Good Knight brand eka .. Rs. 60- 70 wage wenne..

    Mamath CPU eka atulei, HDD eka watei hama tanama, chalk eken andala tiyenne.. Eka parakuth katta kewane.. ekai.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,977
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    follow karala unge gul thiyana than hoyaganin
    spray karapan laaputhel hari pesticide ekak kela welaa yanna (kerosene works well)
    chalk line wade echchara success naha
    mage room eketh gul hadanna awilla mala wadayak welaa thibbe.
    follow karala wade dunnama hari giya :lol::lol::lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ඔය චෝක් කෑල්ල හෙන බයානකයි කුඩු නහයට යන්න පුළුවන් නේද

    ඔවු එහෙම එකක් නම් තියනවා, ඒත් මම හිතන්නෙ නැහැ මේක ඒ තරම්ම විස දෙයක් කියලා
    කූඹි ඔකට අයින් වෙනව මිසක් මැරිලා තියනවා එහෙම දැකල නැහැ, ගහල නම් තියනවා වස ප්‍රවේසමෙන් පරිහරනය කරන්න කියල

    කොහෙද බ්‍රෝ ඕව ගන්න තියෙන්නෙ

    ඕන සුපර් මාකට් එකකත් තියනවා සාමාන්‍ය කඩවලත් තියනවා බන් හෙන කොමන් අයිටම් එකක්
    අහපන් කුඹි එනවට ඉරි අඳින චෝක් කෑලි තියනවද කියලා