තෙල්දෙණිය අපේ සෙට් එක

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    තෙල්දෙණිය අපි නිතර ආ ගිය තැනක්.
    ඒ විවිධ පාරිසරික වැඩසටහන් නිසා.

    මේ පළාත් පාලන මැතිවරණයට මැදදුම්බර ප්‍රාදේශීය සභාවට තරඟ කරන්නේ එක ස්වාධීන කණ්ඩායමයි. ඒ පහන් කණුවෙන් ඉදිරිපත් වෙලා ඉන්න ජයශාන් පරණමාන ඇතුළු මේ කණ්ඩායම.

    අපි අද තෙල්දෙණියේ ආවා ඔවුන් සමග හරිත ප්‍රතිපත්ති බෙදා ගන්න වගේම ආර්ථික අර්බුදයෙන් මිදීමට ප්‍රාදේශීය මට්ටමේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර ඔවුන් දැනුවත් කිරීමට. මැතිවරණ ව්‍යාපාරයට ඉදිරියේදී සහය වීමට බලාපොරොත්තු ඇතුව අපි සමුගත්තා.

    ගමෙන් අලුත් නායකයින් පරම්පරාවක් හදමු.
    අපිට පුළුවන්.

    පැතුම් කර්නර්
    #ගමදිනමු
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    තෙල්දෙණිය අපි නිතර ආ ගිය තැනක්.
    ඒ විවිධ පාරිසරික වැඩසටහන් නිසා.

    මේ පළාත් පාලන මැතිවරණයට මැදදුම්බර ප්‍රාදේශීය සභාවට තරඟ කරන්නේ එක ස්වාධීන කණ්ඩායමයි. ඒ පහන් කණුවෙන් ඉදිරිපත් වෙලා ඉන්න ජයශාන් පරණමාන ඇතුළු මේ කණ්ඩායම.

    අපි අද තෙල්දෙණියේ ආවා ඔවුන් සමග හරිත ප්‍රතිපත්ති බෙදා ගන්න වගේම ආර්ථික අර්බුදයෙන් මිදීමට ප්‍රාදේශීය මට්ටමේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර ඔවුන් දැනුවත් කිරීමට. මැතිවරණ ව්‍යාපාරයට ඉදිරියේදී සහය වීමට බලාපොරොත්තු ඇතුව අපි සමුගත්තා.

    ගමෙන් අලුත් නායකයින් පරම්පරාවක් හදමු.
    අපිට පුළුවන්.

    පැතුම් කර්නර්
    #ගමදිනමු
    තෙල්දෙණිය THANI UNP BAN
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පැතුම්ට ප්‍රාදේශීය සභාවක් දිනලා පෙන්වන්න කියපන්කො.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,656
    113
    Auckland
    GIF by Giphy QA
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මම යූඇන්පී කොන්ත්‍රාත්....පැතුම් බැසිල්ගේ කොන්ත්‍රාත්