තෙල්දෙණිය අපි නිතර ආ ගිය තැනක්.
ඒ විවිධ පාරිසරික වැඩසටහන් නිසා.
මේ පළාත් පාලන මැතිවරණයට මැදදුම්බර ප්‍රාදේශීය සභාවට තරඟ කරන්නේ එක ස්වාධීන කණ්ඩායමයි. ඒ පහන් කණුවෙන් ඉදිරිපත් වෙලා ඉන්න ජයශාන් පරණමාන ඇතුළු මේ කණ්ඩායම.
අපි අද තෙල්දෙණියේ ආවා ඔවුන් සමග හරිත ප්‍රතිපත්ති බෙදා ගන්න වගේම ආර්ථික අර්බුදයෙන් මිදීමට ප්‍රාදේශීය මට්ටමේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර ඔවුන් දැනුවත් කිරීමට. මැතිවරණ ව්‍යාපාරයට ඉදිරියේදී සහය වීමට බලාපොරොත්තු ඇතුව අපි සමුගත්තා.
ගමෙන් අලුත් නායකයින් පරම්පරාවක් හදමු.
අපිට පුළුවන්.
පැතුම් කර්නර්
#ගමදිනමු

balan hitapan