තෙල්දෙනිය කේස් එක කූබියෝ type ගේම් එකක් ද?
මම මෙ හිතුවෙ, ආන්ඩුව පල් පදිරි වෙල එල්ලෙන්න වැල් නැතිව ඉද්දි රටෙ කලබලකාරී තත්ත්වයක් ඇති කරන්න හදනවා වත්ද කියලා.
දැන් ටිකකට කලින් අරංචියක් ආවා හදිසි නිතිය රට පුරා පනවන්න යනවා කියලා. ඒක ටිකක් භහානක තත්වයක්. ඔක පිටින් දාලා පාර්ලිමේන්තු නොකැදවා ඉන්න පුලුවන් . ඵතකොට රනිලට එරෙහි විශවාස භංගෙ ගේන්න වෙන්නේ නැ. චන්දය දින නියමයක් නැතිව කල් දැමිම හැකි. ඔන එකෙක් arrest කල හැකි. ආන්ඩුවට එරෙහි තත්වය ඉබෙම පාලනය වෙනවා. මොකද අපේ අයටත් ජාත්‍යාලය ඔලුවට වැදුනම ඇස් පේන්නෙ නැතිව යනවානෙ..
කට්ටිය මොකො හිතන්නේ ??