තෙල්දෙනිය කේස් එක කූබියෝ type ගේම් එකක් ද?

hasanka777

Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    තෙල්දෙනිය කේස් එක කූබියෝ type ගේම් එකක් ද?

    මම මෙ හිතුවෙ, ආන්ඩුව පල් පදිරි වෙල එල්ලෙන්න වැල් නැතිව ඉද්දි රටෙ කලබලකාරී තත්ත්වයක් ඇති කරන්න හදනවා වත්ද කියලා.

    දැන් ටිකකට කලින් අරංචියක් ආවා හදිසි නිතිය රට පුරා පනවන්න යනවා කියලා. ඒක ටිකක් භහානක තත්වයක්. ඔක පිටින් දාලා පාර්ලිමේන්තු නොකැදවා ඉන්න පුලුවන් . ඵතකොට රනිලට එරෙහි වි⁣ශවාස භංගෙ ගේන්න වෙන්නේ නැ. චන්දය දින නියමයක් නැතිව කල් දැමිම හැකි. ඔන එකෙක් arrest කල හැකි. ආන්ඩුවට එරෙහි තත්වය ඉබෙම පාලනය වෙනවා. මොකද අපේ අයටත් ජාත්‍යාලය ඔලුවට වැදුනම ඇස් පේන්නෙ නැතිව යනවානෙ..

    කට්ටිය මොකො හිතන්නේ ??
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    6BoUv2F.jpg
     
    • Haha
    Reactions: gamerlk

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔක ඇත්ත නම් අයිඩියා එක බටහිර කුමන්ත්‍රනයක්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    මම මෙ හිතුවෙ, ආන්ඩුව පල් පදිරි වෙල එල්ලෙන්න වැල් නැතිව ඉද්දි රටෙ කලබලකාරී තත්ත්වයක් ඇති කරන්න හදනවා වත්ද කියලා.

    දැන් ටිකකට කලින් අරංචියක් ආවා හදිසි නිතිය රට පුරා පනවන්න යනවා කියලා. ඒක ටිකක් භහානක තත්වයක්. ඔක පිටින් දාලා පාර්ලිමේන්තු නොකැදවා ඉන්න පුලුවන් . ඵතකොට රනිලට එරෙහි වි⁣ශවාස භංගෙ ගේන්න වෙන්නේ නැ. චන්දය දින නියමයක් නැතිව කල් දැමිම හැකි. ඔන එකෙක් arrest කල හැකි. ආන්ඩුවට එරෙහි තත්වය ඉබෙම පාලනය වෙනවා. මොකද අපේ අයටත් ජාත්‍යාලය ඔලුවට වැදුනම ඇස් පේන්නෙ නැතිව යනවානෙ..

    කට්ටිය මොකො හිතන්නේ ??

    පොනිල්ට දිගටම ගූNP නායක කමේ ඉන්නහ්හ් පුළුවන්
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    Owu...

    Something feels fishy... බලමුකෝ මොකද වෙන්නෙ කියලා...

    83 කරා වගේ මේ පාරත් ජතිවදේ අවුස්සලා වාසි ගන්න වගේ යන්නේ මේ පාරත්
     
    • Like
    Reactions: ranatheman

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,718
    21,430
    113
    හම්මෝ කූඹියෝ ගිහින් දැන් අවුරුදු 5ක්ද? :shocked: