තෙල්මිල පොඩ්ඩක් පහළට

monson

Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113


    (සුජිත් හේවාජුලිගේ )

    ඉන්ධන මිල රුපියල් 50ත් 100ත් අතර සංඛ්‍යාවකින් යළිත් වරක් අඩු කෙරෙනු ඇතැයි ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග වලින් පැවසේ.

    බොහෝ දුරට අද(1) මධ්‍යම රාත්‍රියේ සිට එම අඩු කිරීම ක්‍රියාත්මක වනු ඇත.

    ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල පහත යෑමට සාපේක්ෂව මෙරට තෙල් මිල මෙලෙස අඩු කිරීමට තීරණය කර ඇති බව සංස්ථාවේ ප්‍රකාශකයෙක් පැවසීය.

    රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ඉන්ධන මිල රුපියල් දහයත් විස්සක් අතර සංඛ්‍යාවකින් අඩු කිරීමට පියවර ගත්තේය.

    - https://www.lankadeepa.lk/news/තෙල්මිල-පොඩ්ඩක්-පහළට/101-617329
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    Sanwardhana-News.gif
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බඩු මිල අඩු කරන්න
    තුන් වේල කන්න
    ජනතාවගෙ අතට සල්ලි එන්න


    රනිල් මැතිදුට රට බාර දෙන්න 😌

    අලියා ලකුනින් , එක්සත් ජාතික පක්සය දිනවමු.
     

    Similar threads