තෙල් අඩු වෙනවද?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වැඩි කලත් කමක් නෑ ඇති වෙන්න දෙන්න පුළුවන් නම් :(
    එකත් දෙනවා රනිලප්පච්චි. අද 13k එකක් ඉවර වෙනකන් දුන්නා අතුරුගිරිය IOC එකේ. පාරේ යන මිනිසුන්ට හිටන් තෙල් දුන්නා. එකෙන් මම දැනගත්තේ බඩු අඩු කරන්න යන්නේ කියල. රටට කෙසේ වෙතත් පැට්‍රොල් හංගපු බල්ලොන්ට වැඩක් දෙන්න ඕක හොද අමුව් එකක්.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ගණන් වෙනස් කරන දවස පහු වුණානෙ ආයෙ ලබන මාසෙ තමා ගණන් update වෙනවනං වෙන්නෙ
    රජෙට ඕනේ නම් ඊට කලින් අඩු කරන්න පුළුවන් නේද බන්?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,067
    19,596
    113
    Miami
    එකත් දෙනවා රනිලප්පච්චි. අද 13k එකක් ඉවර වෙනකන් දුන්නා අතුරුගිරිය IOC එකේ. පාරේ යන මිනිසුන්ට හිටන් තෙල් දුන්නා. එකෙන් මම දැනගත්තේ බඩු අඩු කරන්න යන්නේ කියල. රටට කෙසේ වෙතත් පැට්‍රොල් හංගපු බල්ලොන්ට වැඩක් දෙන්න ඕක හොද අමුව් එකක්.
    යකඩෝ මම දන්නවනම් එනවා. ටවුන් එකේ අඳුරන කොල්ලො දෙතුන් දෙනෙක්ම ඊයේ කිව්වා පෙරේදා පළමුදා දිගටම දුන්නා හෙටනම් ෂුවර් නෑ කියල. ඉතින් මාත් අද ගියෙ නෑ. ඒ කියන්නෙ බං හරිස්චන්ද්‍ර එක හරියට තිබ්බ බයික් පෝලිමේ ඔක්කොටම දීලා පෝලිම් ඉවරම කලාද
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තෙල් ප්‍රමානේ අඩු වෙනවා ගණන් වැඩි කරනවා.
    එක රනිල් ට සහ සාටක උන්ට එච්චර හොද වැඩක් නෙමේ නේද බන්? මේ වෙලේ පැට්‍රොල් නැතත් මිනිසුන්ට ඕනේ මේ ත්‍රි විල් කාරයොයි. ගමේ චන්දින්ටයි ගේමක් දෙන්න. ඒ නිසා පැට්‍රොල් අඩු කරලා තව නැව් ටිකක් ගේන්නයි මයිනා වියදම් කරලා හරි
     
    • Love
    Reactions: Heshan Daminda

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,930
    113
    රනිල්පච්චි.......රනිල්පච්චි........ නුඹයි අපේ රනිල්පච්චි 🥴

    sticker_1.gif
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    යකඩෝ මම දන්නවනම් එනවා. ටවුන් එකේ අඳුරන කොල්ලො දෙතුන් දෙනෙක්ම ඊයේ කිව්වා පෙරේදා පළමුදා දිගටම දුන්නා හෙටනම් ෂුවර් නෑ කියල. ඉතින් මාත් අද ගියෙ නෑ. ඒ කියන්නෙ බං හරිස්චන්ද්‍ර එක හරියට තිබ්බ බයික් පෝලිමේ ඔක්කොටම දීලා පෝලිම් ඉවරම කලාද
    මොන බයික් ද බන්. මම ගැස් එකක් ගන්න කොල්ලෙක් එක්ක ගියා ඔරුවල ග්‍රවන් එකට. එකේ එකා අඩනවා මු 1000 ක් ගෙනත් 400 වඩා ඉතුරුයි. එතන ඉන්න උන් කතා උනා iOC ඉබාගාතේ තෙල් ගහනවා කියල. ගියා අරු ෆුල් ටෑන්ක් ගහලා අපි 45 can එකක් අරන් එකටත් ගහ ගත්තා. මට නම් ස්කුටිය විතරනේ . අරු වැඩට යන එකෙක්. උට නම් සැහෙන කාලෙකට ඇති. 45 can එකක් 5500/- ට ගත්තේ. හෙන තමා ඉතින්.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙන්න මේකම තමා කරන්න ඕනේ තෙල් වලටත්. නැව් දෙකක් විතර එක පාර ගෙනත් ගාන අඩු කරලා දුන්නා නම් අවෙලබිලිටි එක වැඩි වෙනවා. එහෙම උනාම බල්ලෙක් යන්නේ නැ ෂෙඩ් වලට. මේ ගැස් වලට දැන් වෙන්නේ ඒක . මෙතන 450 ක් තියනවා විකිනෙන්නේ නැ QR කියන්නේ ජෝක් එකක් :lol: :lol:

    294317930-8481956471830340-5440360950484443244-n.jpg