ආරංචියක් යනවා පැට්‍රොල් 140 කින් අඩු කරනවා කියල බරෝස්
වැඩි කලත් කමක් නෑ ඇති වෙන්න දෙන්න පුළුවන් නම්ආරංචියක් යනවා පැට්‍රොල් 140 කින් අඩු කරනවා කියල බරෝස්


එකත් දෙනවා රනිලප්පච්චි. අද 13k එකක් ඉවර වෙනකන් දුන්නා අතුරුගිරිය IOC එකේ. පාරේ යන මිනිසුන්ට හිටන් තෙල් දුන්නා. එකෙන් මම දැනගත්තේ බඩු අඩු කරන්න යන්නේ කියල. රටට කෙසේ වෙතත් පැට්‍රොල් හංගපු බල්ලොන්ට වැඩක් දෙන්න ඕක හොද අමුව් එකක්.වැඩි කලත් කමක් නෑ ඇති වෙන්න දෙන්න පුළුවන් නම්![]()
බොරතෙල් ගේන්නෙ නෑනෙ ඉතින්.ලෝක වෙලඳ පොලේ බැරල් නම් අඩුවෙලාලු හිටං
රජෙට ඕනේ නම් ඊට කලින් අඩු කරන්න පුළුවන් නේද බන්?ගණන් වෙනස් කරන දවස පහු වුණානෙ ආයෙ ලබන මාසෙ තමා ගණන් update වෙනවනං වෙන්නෙ
කරන එකක් නෑ එහෙම නේදරජෙට ඕනේ නම් ඊට කලින් අඩු කරන්න පුළුවන් නේද බන්?
යකඩෝ මම දන්නවනම් එනවා. ටවුන් එකේ අඳුරන කොල්ලො දෙතුන් දෙනෙක්ම ඊයේ කිව්වා පෙරේදා පළමුදා දිගටම දුන්නා හෙටනම් ෂුවර් නෑ කියල. ඉතින් මාත් අද ගියෙ නෑ. ඒ කියන්නෙ බං හරිස්චන්ද්‍ර එක හරියට තිබ්බ බයික් පෝලිමේ ඔක්කොටම දීලා පෝලිම් ඉවරම කලාදඑකත් දෙනවා රනිලප්පච්චි. අද 13k එකක් ඉවර වෙනකන් දුන්නා අතුරුගිරිය IOC එකේ. පාරේ යන මිනිසුන්ට හිටන් තෙල් දුන්නා. එකෙන් මම දැනගත්තේ බඩු අඩු කරන්න යන්නේ කියල. රටට කෙසේ වෙතත් පැට්‍රොල් හංගපු බල්ලොන්ට වැඩක් දෙන්න ඕක හොද අමුව් එකක්.
එක රනිල් ට සහ සාටක උන්ට එච්චර හොද වැඩක් නෙමේ නේද බන්? මේ වෙලේ පැට්‍රොල් නැතත් මිනිසුන්ට ඕනේ මේ ත්‍රි විල් කාරයොයි. ගමේ චන්දින්ටයි ගේමක් දෙන්න. ඒ නිසා පැට්‍රොල් අඩු කරලා තව නැව් ටිකක් ගේන්නයි මයිනා වියදම් කරලා හරිතෙල් ප්‍රමානේ අඩු වෙනවා ගණන් වැඩි කරනවා.
මොන බයික් ද බන්. මම ගැස් එකක් ගන්න කොල්ලෙක් එක්ක ගියා ඔරුවල ග්‍රවන් එකට. එකේ එකා අඩනවා මු 1000 ක් ගෙනත් 400 වඩා ඉතුරුයි. එතන ඉන්න උන් කතා උනා iOC ඉබාගාතේ තෙල් ගහනවා කියල. ගියා අරු ෆුල් ටෑන්ක් ගහලා අපි 45 can එකක් අරන් එකටත් ගහ ගත්තා. මට නම් ස්කුටිය විතරනේ . අරු වැඩට යන එකෙක්. උට නම් සැහෙන කාලෙකට ඇති. 45 can එකක් 5500/- ට ගත්තේ. හෙන තමා ඉතින්.යකඩෝ මම දන්නවනම් එනවා. ටවුන් එකේ අඳුරන කොල්ලො දෙතුන් දෙනෙක්ම ඊයේ කිව්වා පෙරේදා පළමුදා දිගටම දුන්නා හෙටනම් ෂුවර් නෑ කියල. ඉතින් මාත් අද ගියෙ නෑ. ඒ කියන්නෙ බං හරිස්චන්ද්‍ර එක හරියට තිබ්බ බයික් පෝලිමේ ඔක්කොටම දීලා පෝලිම් ඉවරම කලාද
