තෙල් අඩු වෙනවද?

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,081
    19,618
    113
    Miami
    මොන බයික් ද බන්. මම ගැස් එකක් ගන්න කොල්ලෙක් එක්ක ගියා ඔරුවල ග්‍රවන් එකට. එකේ එකා අඩනවා මු 1000 ක් ගෙනත් 400 වඩා ඉතුරුයි. එතන ඉන්න උන් කතා උනා iOC ඉබාගාතේ තෙල් ගහනවා කියල. ගියා අරු ෆුල් ටෑන්ක් ගහලා අපි 45 can එකක් අරන් එකටත් ගහ ගත්තා. මට නම් ස්කුටිය විතරනේ . අරු වැඩට යන එකෙක්. උට නම් සැහෙන කාලෙකට ඇති. 45 can එකක් 5500/- ට ගත්තේ. හෙන තමා ඉතින්.
    සික් දන්නෙ නෑනෙ බං... හෙට කොහොම වෙයිද දන්නෑ නේ? පාන්දර ගිහින් හිටියනම් හරි එහෙනම්, පෝලිමත් අඩුව තියෙයි වගේ
     
    • Sad
    Reactions: HAneo

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,579
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    A
    එකත් දෙනවා රනිලප්පච්චි. අද 13k එකක් ඉවර වෙනකන් දුන්නා අතුරුගිරිය IOC එකේ. පාරේ යන මිනිසුන්ට හිටන් තෙල් දුන්නා. එකෙන් මම දැනගත්තේ බඩු අඩු කරන්න යන්නේ කියල. රටට කෙසේ වෙතත් පැට්‍රොල් හංගපු බල්ලොන්ට වැඩක් දෙන්න ඕක හොද අමුව් එකක්.
    Ado uba athurugiriyeda ? math hawsa seen eka balan hitiye
     
    • Love
    Reactions: HAneo

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මෙන්න මේකම තමා කරන්න ඕනේ තෙල් වලටත්. නැව් දෙකක් විතර එක පාර ගෙනත් ගාන අඩු කරලා දුන්නා නම් අවෙලබිලිටි එක වැඩි වෙනවා. එහෙම උනාම බල්ලෙක් යන්නේ නැ ෂෙඩ් වලට. මේ ගැස් වලට දැන් වෙන්නේ ඒක . මෙතන 450 ක් තියනවා විකිනෙන්නේ නැ QR කියන්නේ ජෝක් එකක් :lol: :lol:

    294317930-8481956471830340-5440360950484443244-n.jpg
    Piliyandala ada gas gaththe 05 hour idala.. uba me eka thenaka una deyak mulu lankavata compare karanava

    Gas nam world bank eken loan ekak dipu nisa next 4 month shape vevi

    oya giya masetama oil genave nathi nisa, dollar million 500 ithuru nisa eka para nev deka thunak genevi.eth ayimath parana sethama thama
     
    • Like
    Reactions: Identity

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සික් දන්නෙ නෑනෙ බං... හෙට කොහොම වෙයිද දන්නෑ නේ? පාන්දර ගිහින් හිටියනම් හරි එහෙනම්, පෝලිමත් අඩුව තියෙයි වගේ
    Eka nam danne na
     
    • Sad
    Reactions: TonyMontana83

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,579
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    gahagatte nadda?
    mata wahanyak na bn. mn ethanin yaddi hamoma enwa cans aragena duwagena. thel dunna athi wenna mn hithanne.passe policye kariyo awilla can genapu unta yanna kiwwalu habai. atthada dnne na.

    ඕක ඇහෙද්දි මට වෙඩිතියාගන්න හිතෙනව යකෝ. නිකන් ගෙදෙට්ට වෙලා හිටියේ මම :(
    aye dunnoth mn ubata PM ekak dannam
    ------ Post added on Jul 24, 2022 at 10:59 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Piliyandala ada gas gaththe 05 hour idala.. uba me eka thenaka una deyak mulu lankavata compare karanava

    Gas nam world bank eken loan ekak dipu nisa next 4 month shape vevi

    oya giya masetama oil genave nathi nisa, dollar million 5 ithuru nisa eka para nev deka thunak genevi.eth ayimath parana sethama thama
    ඒක තමා යකෝ මාත් කියන්නේ. මේවා ටෙම්පරි. ටෙක්නිකලි ගත්තොත් මේ වගේ අර්බුද මේ QR ජෝක් දාල විසදන්න බැ . අවෙලබිලිටි වැඩි කරන්න ඕනේ. අන්න ඒක මම කියන්නේ. නමුත් මේකේ තියන ප්‍රදාන අර්බුදය මේකේ නෙමේ කියල මම දනනවා බන්.

    A

    Ado uba athurugiriyeda ? math hawsa seen eka balan hitiye
    Tho gahuwe nadda? aparade ne ban :lol:
    Yes athurugiriye thama ban
    ------ Post added on Jul 24, 2022 at 11:01 PM
     
    • Love
    Reactions: Nidarshana_k

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    එකත් දෙනවා රනිලප්පච්චි. අද 13k එකක් ඉවර වෙනකන් දුන්නා අතුරුගිරිය IOC එකේ. පාරේ යන මිනිසුන්ට හිටන් තෙල් දුන්නා. එකෙන් මම දැනගත්තේ බඩු අඩු කරන්න යන්නේ කියල. රටට කෙසේ වෙතත් පැට්‍රොල් හංගපු බල්ලොන්ට වැඩක් දෙන්න ඕක හොද අමුව් එකක්.
    පම්ක් තමයි පට්ට පෝලිමක් තියෙන්නෙ හෙට පොලිමත් දැන්ම හැදිලා
     
    • Sad
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පම්ක් තමයි පට්ට පෝලිමක් තියෙන්නෙ හෙට පොලිමත් දැන්ම හැදිලා
    ඔව් ඔය ෂෙඩ් හැම එකේම මේ වෙනකොට පොලින් තුන ගානේ තිය්නනවා. මම මේ කියන්නේ බන් අද උදේ දවල් සින් එකක්. 13k සහ 6600 දෙකක් එක පාර අවා. උන් ඔර්ඩර් කරපුව අඩුවට දෙන්න වෙන නිසා වගේ එහෙම දුන්නේ. යකෝ මම ගහපු එක මම දන්නේ නැද්ද?
     
    • Like
    Reactions: niranga1989

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    මෙන්න මේකම තමා කරන්න ඕනේ තෙල් වලටත්. නැව් දෙකක් විතර එක පාර ගෙනත් ගාන අඩු කරලා දුන්නා නම් අවෙලබිලිටි එක වැඩි වෙනවා. එහෙම උනාම බල්ලෙක් යන්නේ නැ ෂෙඩ් වලට. මේ ගැස් වලට දැන් වෙන්නේ ඒක . මෙතන 450 ක් තියනවා විකිනෙන්නේ නැ QR කියන්නේ ජෝක් එකක් :lol: :lol:

    294317930-8481956471830340-5440360950484443244-n.jpg
    තෙල් වලට ඕක හරියන් නෑ පොන්ස්. ගෑස් ඉතින් ඇදල අයිත් එන්න පුලුවන් ඈ. තෙල් කොචර ගෙනාවත් ඇදල අයිත් එනවා. නැත්නම් මේ එන ටික හොදටම ඇති
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඔව් ඔය ෂෙඩ් හැම එකේම මේ වෙනකොට පොලින් තුන ගානේ තිය්නනවා. මම මේ කියන්නේ බන් අද උදේ දවල් සින් එකක්. 13k සහ 6600 දෙකක් එක පාර අවා. උන් ඔර්ඩර් කරපුව අඩුවට දෙන්න වෙන නිසා වගේ එහෙම දුන්නේ. යකෝ මම ගහපු එක මම දන්නේ නැද්ද?
    lucky boi.. apitath kiwanam narakai ne.. mama nam rakwane :(
     
    • Wow
    Reactions: HAneo

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ඔව් ඔය ෂෙඩ් හැම එකේම මේ වෙනකොට පොලින් තුන ගානේ තිය්නනවා. මම මේ කියන්නේ බන් අද උදේ දවල් සින් එකක්. 13k සහ 6600 දෙකක් එක පාර අවා. උන් ඔර්ඩර් කරපුව අඩුවට දෙන්න වෙන නිසා වගේ එහෙම දුන්නේ. යකෝ මම ගහපු එක මම දන්නේ නැද්ද?
    උබට ලක් එකට සෙට් වෙලා වගේ
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබට ලක් එකට සෙට් වෙලා වගේ

    මට පොටෝ ගහගන්න බැරි උනා. නැත්නම් උබලට පෙන්නනවා. අපිට ගෙදර ඇවිත් වාහන ගෙනියන්න ටයිම් නැ කියල තේරුණා නිසා අරුට ෆුල් ටෑන්ක් කල ගමන් දෙන්නම බුලි හොයන්න ගියේ. 13000 බාල 6600 හෙට දෙන එකට බාන්න කිව එකේ තිබ්බේ. පියෝ ලක් එක. තාම මම පෝලිමක හිටියේ නැ කිසිම විදිහකින් :yes: :yes:
     
    • Wow
    Reactions: VPS09

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    lucky boi.. apitath kiwanam narakai ne.. mama nam rakwane :(
    මේ ඔය උබලගේ පළාතේ නැද්ද ඉන්දන සංසද ගෘප්. අපේ අතුරුගිරියේ තියෙනවා ගෘප් එකක් 13k ඉන්නවා. එකේ අප්ඩේට් යනවා සට සට ගාල. ඒවගෙන් දත්ත ගනින්. මේ තියෙන්නේ අපේ ගෘප් එක . දැන් පෝලිම

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මේ ඔය උබලගේ පළාතේ නැද්ද ඉන්දන සංසද ගෘප්. අපේ අතුරුගිරියේ තියෙනවා ගෘප් එකක් 13k ඉන්නවා. එකේ අප්ඩේට් යනවා සට සට ගාල. ඒවගෙන් දත්ත ගනින්. මේ තියෙන්නේ අපේ ගෘප් එක . දැන් පෝලිම

    Mirihanene ban.. okkoma high class peoples inne.. man hethanne group ekakata yanna iphone ekakwat one :P

    Rakwane nam no polim... 13000 bowser eke petrol 4 weni dawasata adath gahanawa... me palathe light yanne nattam mama mehe board wenawa
     
    • Like
    Reactions: HAneo