සික් දන්නෙ නෑනෙ බං... හෙට කොහොම වෙයිද දන්නෑ නේ? පාන්දර ගිහින් හිටියනම් හරි එහෙනම්, පෝලිමත් අඩුව තියෙයි වගේමොන බයික් ද බන්. මම ගැස් එකක් ගන්න කොල්ලෙක් එක්ක ගියා ඔරුවල ග්‍රවන් එකට. එකේ එකා අඩනවා මු 1000 ක් ගෙනත් 400 වඩා ඉතුරුයි. එතන ඉන්න උන් කතා උනා iOC ඉබාගාතේ තෙල් ගහනවා කියල. ගියා අරු ෆුල් ටෑන්ක් ගහලා අපි 45 can එකක් අරන් එකටත් ගහ ගත්තා. මට නම් ස්කුටිය විතරනේ . අරු වැඩට යන එකෙක්. උට නම් සැහෙන කාලෙකට ඇති. 45 can එකක් 5500/- ට ගත්තේ. හෙන තමා ඉතින්.


