140 කින් වැඩි wei!
Starry Night Well-known member Mar 8, 2017 6,065 6,991 113 Nawala Jul 25, 2022 #62 ඔව් ටික ටික අඩුවෙනවා ......වාහනයේ ටැංකියේ තිනය තෙල් !
kasun090354t Well-known member Aug 21, 2011 24,467 36,717 113 කෑගල්ල Jul 25, 2022 #63 මොනවා උනත් ඕක නියම කට කතාව මෙහෙ නැගලා යනවා ඕක. සේඩ් වල උන් හිදෙනකම්ම ගහනවා.
Gayan7774 Well-known member Nov 4, 2020 2,030 1,924 113 Jul 25, 2022 #64 හිඟ ඕනැම දෙයක් මිල වැඩි වෙනවා. එක හරිම සරල theory එක, තෙල් මිල අඩු කරන්න කාලීන් හිඟය අඩු කරන්න ඕනි ගෝටා කන්න කාලීන් තිබ්බ විදියට, එහෙම නොකරන තාක් කල් තෙල් මිල දිගටම වැඩි වෙනවා ආර්ථික ය කරපු උන් ට ඕක තේරෙනවා. ඕක පලවෙනි පාඩම
හිඟ ඕනැම දෙයක් මිල වැඩි වෙනවා. එක හරිම සරල theory එක, තෙල් මිල අඩු කරන්න කාලීන් හිඟය අඩු කරන්න ඕනි ගෝටා කන්න කාලීන් තිබ්බ විදියට, එහෙම නොකරන තාක් කල් තෙල් මිල දිගටම වැඩි වෙනවා ආර්ථික ය කරපු උන් ට ඕක තේරෙනවා. ඕක පලවෙනි පාඩම
Candid-B Well-known member Apr 25, 2019 35,903 1 63,153 113 Mother Earth Jul 25, 2022 #65 ලීටරේ 2000 ට ගියත් කමක් නෑ. මදි නැතුව තියෙනව නම්. Reactions: asankadinesg