තෙල් අඩු වෙනවද?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    ඔව් ටික ටික අඩුවෙනවා ......වාහනයේ ටැංකියේ තිනය තෙල් !
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,321
    113
    කෑගල්ල
    මොනවා උනත් ඕක නියම කට කතාව මෙහෙ නැගලා යනවා ඕක. සේඩ් වල උන් හිදෙනකම්ම ගහනවා.
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    හිඟ ඕනැම දෙයක් මිල වැඩි වෙනවා. එක හරිම සරල theory එක, තෙල් මිල අඩු කරන්න කාලීන් හිඟය අඩු කරන්න ඕනි ගෝටා කන්න කාලීන් තිබ්බ විදියට, එහෙම නොකරන තාක් කල් තෙල් මිල දිගටම වැඩි වෙනවා ආර්ථික ය කරපු උන් ට ඕක තේරෙනවා. ඕක පලවෙනි පාඩම🤣🤣🤣