🛢තෙල් අදින අයට කියන්නේ.
බට දාල තෙල් අදිනකොට ඔය Non Return Valve එක කැඩෙනවා.
ඒත් වාහනය තියනකල් ඔයාලට අවුලක් නැතිව පදින්න පුළුවන්.
වාහනය මොකක් හරි වෙලා හැප්පුනොත් පෙරලුනොත් පෙට්රල් සීසීකඩ ඉහිරිලා ගිනිගන්නවා. එන්ජින් එක on එකේ තියෙන හින්ද හරි ළග අනික් වාහනයක් හරි ගින්නට ආරම්භය වෙයි.
ඒ නිසා බට දාල තෙල් අදින්න එපා.
දැනටමත් ඇද්ද අය ඕක කාර්මිකයෙක් ලවා check කරගන්න.මෙතනින් patrol වාෂ්ප out වෙලා මුඩියේ තියෙන vapour balance port වලින් තෙල් වාෂ්ප වෙලා තෙල් අඩු වෙන්නත් පුලුවන්.
ඕක තියෙන්නෙ hose එක ටැංකියට සම්බන්ධ වෙන තැන.
විශේෂයෙන් බට දාන කොට හිරවෙලා කොටල දාපු අයයි ආපහු අදිනකොට හිර වෙලා ඇදපු අයයි මේක බලාගන්න. බොහෝවිට ආපසු අදිද්දි හිරවෙලා කැඩෙන්නෙ.
නිකන් වාහන ඇතුලෙ අමුවට පිච්චිලා මැරෙන්න වෙන්නේ.