තෙල් ගේන්න ඩොලර් නැද්ද ?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඩොලර් සංචිත අවසානද තෙල් ගේන්න ඩොලර් ඇත්තෙම නැද්ද ? මොකක්ද දැන් තත්වය ?
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mung okkoma delay karanawa, sanchitha tiyenawa kiala, rupiyala isthawara kiala kiwwata, ehema penne nam nehe, munta ochchara sanchitha tiyenawanam thel genna epai. thawa $700M nayay lu.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    300m enawa kiyanawa... Monawa wenwada danne na :lol: boruda danne na kiyanne...
    Hamoma undiyal karana nisa... mun sure na :lol:
    ඔච්චර උන්ඩියල් කරනවද බන් ? වැඩිපුරම ඉන්නේ අකුරක්වත් කියවා ගන්න බැරි ගෑනුනේ රටවල් වල ගිහින්. උන් උන්ඩියල් දන්නවද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    Mchn digatama mehema thama.polim is the new way.munta delay karana eke raha wetila tiyenne
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,062
    22,129
    113
    ගම මහනුවරයි
    ඔච්චර උන්ඩියල් කරනවද බන් ? වැඩිපුරම ඉන්නේ අකුරක්වත් කියවා ගන්න බැරි ගෑනුනේ රටවල් වල ගිහින්. උන් උන්ඩියල් දන්නවද?
    Ow... maha deyak na... karana ewun lagatama gihin wade karanwalu..
    Gana ahanawa... mehen e gana bank ekata danawa ehen salli aran u yanawa :yes:

    Bank yanta oneth na.. hoda rate ekath hambenawa...
    Just undiyal :yes: kiyanne ekane...
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    ඉස්සරහ සති දෙකේම එන්නේ නෑලූ. එන දවසක් කියන්නත් බැරිලූ.
     
    • Sad
    Reactions: Sabren