යහපාලන ආණ්ඩුවේ විදේශ ණය අර්බුදය

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඇයි බැඳුම්කර වංචාව ? :lol:



    දැන් එතකොට යහපාලන ආණ්ඩුව ගත්තු ණයවලින් දළජාතික නිෂ්පාදනේ කොච්චර වැඩි කරලද ?
    එක නම් බලන්න අලුත් රිපෝට් එක එනකොම් ඉන්න ඕනා ,අලුත් ඩේටා වලට යන්න විදිහක් නැ දැන් uni නැති නිසා
    සිරාවට උනේ වාහන ගෙන්න සංචිත දියකරපු එක ,එකෙන් තමයි මේක වෙන්න හේතු උනේ 2000 දීත් මෙහෙම වෙලා තමා - උනේ ,එකට හේතුවත් අදික වාහන ආනයනය



    දොස්තරලත් නළුවොත් ගොවියොත් පොල්ගස් නගින්නොත් කානු සුද්ද කරන්නොත් සන්නාලියත් ආදීන් සියල්ලටම ආර්ථිකේ ගැන කතා කරන්න අයිතියක් තියනවා, ආර්ථිකය ගැන විශේෂයෙන් ඉගෙන ගත්තවුන් කරන්න ඕන ඔවුන්ට මේවා පැහැදිලි කරන එක, පැහැදිලි කළා කියල ණය ගෙවන්න සල්ලි හම්බෙනවද කියල පැනල ගිහිං වැඩක් නෑ

    පැහැදිලි කරන්න ගිහින් නේ මේ අම්මා තාත්තා ගැන මතක් කරලා අහ ගත්තේ ,,මට එචර උවමනාවක් නැ මේවා කියන්න ,සුපිරියට කෙල උනාම එතින් තේරෙයි ,,,
    මට හරි සතුටුයි ,මගේ අනා වැකිය සාර්ථක වෙමින් පැවතීම
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔව් ඔව්, මන්ත්‍රීන්ගේ වැටුප් වරප්‍රසාද වැඩි කිරීම, මන්ත්‍රීන්ට $30000 වටිනා වාහන බලපත්‍ර ලබාදීම, සුඛෝපභෝගී වාහන බදු අහෝසි කිරීම වගේ ඒවත් ඔය ලිපියට දාහන්, ආර්ථික අරබුදයක් වෙන වෙලාවක පාලකයන් විසින් කළ යුතු දේ කියලා
    එකෙන් තේරෙනවා නේද අපිට මුන් ඔක්කොම කෙලිනව කියල ,මේක වෙන්න ඕනේ ,අපිට කවදාවත් මෙහෙම වෙලා නැ ,කෙලින්ම 0 ටම වැටෙන්න ඕනේ
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Arthika waddonge wada thama.
    Mahindage waradi thibba.mun ewa pita dala ita wada pissu kelinawa.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    දැන් මේකේ කියලා තියන දේවල් වලින් මොනවද වැරදි සහ ඒවා වැරදි වෙන්නේ කොහොමද කියලා කෙලින්ම තේරෙන විදිහට කියලා දුන්නොත් වටිනවා.....:yes::yes::yes:
     
    Last edited:

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    යහපාලන ආණ්ඩුවේ විදේශ ණය... 03-14-2016 06:57 PM mahindata kiyala puke araganin ponsiyo ethakota duka thuni wei

    අැත්ත තිත්තයි නේද මචං..

    තිත්ත කෙසේ වෙතත් දැන් වෙන දේවල් දැක්කම වමනෙට එනව.

    onna kapichcha ewata magen rep+

    :)
     

    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    එකෙන් තේරෙනවා නේද අපිට මුන් ඔක්කොම කෙලිනව කියල ,මේක වෙන්න ඕනේ ,අපිට කවදාවත් මෙහෙම වෙලා නැ ,කෙලින්ම 0 ටම වැටෙන්න ඕනේ

    Aniwaryenma 0 tama wetenna ona... ethakan lankawe minissunta therenne ne... :lol::lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    අපරාදේ හොදට තිබ්බ රටට ගිය කලක්:(:(:(

    කෝ අර ආණ්ඩුවේ බත් බැලයෝ ටික. දාපන්කෝ හොද විද්වත් enews ආර්ටිකල් එකක් කොර වෙලා යන්න :lol::lol::lol::lol:

     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ ගත්තු ණය වලට මුන් මොනාද බන් කරලා තියෙන්නේ.මහින්ද නම් ගත්තු ණැය වලින් පාරක්,පාලමක්,වරායක් වත් හැදුවා.මුන් මේ ඔක්කොම ටික හොරා කාලද
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට ඔය කියල තියෙන දෙයින්ම ඔකේ තියෙන දදේ බ්රේක් කරන්න පුළුවන් ,කවුද ණය උගුල හැදුවේ කියලා ,එකට මට ලැබෙන්නේ මොනාද ? ප්‍රශ්නෙට උතර ලැබෙනවද ? හංගපු ණය පෙන්නුවා කියල ඒවා ගෙවන්න සල්ලි එනවද
    ...කාටවත් චෝදනා කරලා බෝල පාස් කරලා ප්‍රශ්නෙන් පනින්න ලෙසි ,එත් එකෙන් දුක් විදින්න වෙන්නේ ජනතාවට
    දන්නා අය හොයන්න
    මිහින් එයා එකේ අලාබය
    ශ්‍රී ලන්කන් එකේ අලාබය
    සිපිසි ආලාබය
    මේ ටිකක් විතරයි
    අනික මේ ඔක්කොම සල්ලි රාජ්‍ය පරිබෝජනය යට වියදම් කළා නම් ඒ ප්‍රමනයෙන් දල ජාතික නිෂ්පාදනය වැඩි වෙන්න ඕනේ ,එක හරි විහිලු සහගතයි
    එනිසා ,ආර්ථිකය ගැන ඒ විෂය ගැන අඩු ගානේ එලේවල් වලට කරපු කෙනෙක්ට කතා කරන්න අයිතියක් තිඉනවා
    අපේ රටේ දොස්තරලත් ආර්ථිකේ ගැන විශ්ලේෂණ කරනවා
    නළුවොත් කරනවා
    එක හරි විහිලු සාහගතයි
    මේ ප්‍රශ්නේ ගැන 2014 දී කියන්න කොන්දක් තිබ්බ ,,විෂය දැනුම පිළිබද හදාරන නිසා

    ඒ නිසා ආර්ථික විද්‍යාව ගැන ඉගෙන ගන්න ,එකෙන් මේ කරන රැවටීම් වලින් ඔබට මිදෙන්න පුලුවන්න් වෙයි


    ආර්ථික අරබුදයක් වෙන වෙලාවක මිනිසුන් හැසිරෙන්න ඕනේ විදිහ ගැන ලිපියක් ලියන්න අදහසක් තිනවා ,එක ඔබට වැදගත් වෙයි



    මෙච්චර ණය ගත්තනම්,ඒවා රාජ්‍ය පරිභෝජනයට එකතු කරලා නැත්නම් ඒ සල්ලි වලට මොකද උනේ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,964
    2
    54,672
    113
    මේ ගත්තු ණය වලට මුන් මොනාද බන් කරලා තියෙන්නේ.මහින්ද නම් ගත්තු ණැය වලින් පාරක්,පාලමක්,වරායක් වත් හැදුවා.මුන් මේ ඔක්කොම ටික හොරා කාලද

    Yup
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රොකට්90 සහෝදරයා.....
    මම ඔබ දන්නා කියන එකා නිසා ත්, මගේ ගෙදරට ඇවිත් කාලා බීලා ගිහින් තියන එකා නිසාත් ඔබ ගේ මෑණියන් සිහිපත් නොකරමි.
    සියළු ම දේට හේතුව මහින්ද දැයි මට කියන්න. මේ ආර්ථික අවපාතයට හේතුව සිදුවූ මහාපරිමාන බැදුම්කර වංචාව බව මට කීවේ ඔබේත් සමහර විට ගුරුවරයෙකු වන නන්දසිරි කීඹියේගෙදර මහතාය.
    සියල්ලට ම හේතුව මහින්ද බව කියමින් ගරු අග්‍රාමාත්‍යවරයා මේ කරන තප්පුලීම අමුඩය කඩා මුහුණ වසා ගැනීමක් නොවේ ද? ආණ්ඩුව ගන්නා විට මේ අය මේ ගැන දන්නේ නැතුව ද අර අලි දෙන්නං කොටි දෙන්නං කියා පාරං බෑවේ? වැඩේ කර ගන්නට බැරි වූ වන විට සියල්ලට මහින්ද මහින්ද ගෑමෙන් පලක් වේ ද?
    මෙතන ඇත්තේ ආර්ථික විද්‍යාවට වඩා කුප්පකමය. වැඩ බැරි කමය. තමන්ට වැඩ බැරි බව නොපිළිගැනීමය.
     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    යහපාලන ආණ්ඩුවේ විදේශ ණය... 03-14-2016 05:47 PM ජොලියට කැපූවේ

    ඉතින් මට පාන්ද:oo:

    යහපාලන ආණ්ඩුවේ විදේශ ණය... 03-14-2016 08:11 PM නෑ පාන් නෙමෙයි පුක


    එ්කවත් කාපන් එහෙනං....:oo:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113


    ආර්ථික අරබුදයක් වෙන වෙලාවක මිනිසුන් හැසිරෙන්න ඕනේ විදිහ ගැන ලිපියක් ලියන්න අදහසක් තිනවා ,එක ඔබට වැදගත් වෙයි



    වැඩ බැරි ටාසන්ලා මේ කරන දේවල් වල ප්‍රතිපල ගැන පළවෙනි ලිපිය දාන්න බබා.....
    බොරැව කියන එක ගොඩක් කල් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි කියල දැන් තේරෙනව නේද?...
    මහින්ද ණය ගත්ත.... ඒවයෙන්
    පාරවල් හැදුව...
    ගුවන් පාලම් හැදුව..
    ගල් අගුරැ බලාගාර හැදුව..
    වරාය හැදුව..
    කොළඔ අග නගරයක් විදියට සංවර්ධනය කරා...
    වරායවල් හැදුව...
    ආර්ථිකේ හැදුව..
    ණය ප්‍රතිශතය 75% ට ගෙනාව....

    යහපාලන ඇම්බැට්ටයෝ....
    ණය ගත්ත...
    මහින්ද හොරා කීව...
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රොකට්90 සහෝදරයා.....
    මම ඔබ දන්නා කියන එකා නිසා ත්, මගේ ගෙදරට ඇවිත් කාලා බීලා ගිහින් තියන එකා නිසාත් ඔබ ගේ මෑණියන් සිහිපත් නොකරමි.
    සියළු ම දේට හේතුව මහින්ද දැයි මට කියන්න. මේ ආර්ථික අවපාතයට හේතුව සිදුවූ මහාපරිමාන බැදුම්කර වංචාව බව මට කීවේ ඔබේත් සමහර විට ගුරුවරයෙකු වන නන්දසිරි කීඹියේගෙදර මහතාය.
    සියල්ලට ම හේතුව මහින්ද බව කියමින් ගරු අග්‍රාමාත්‍යවරයා මේ කරන තප්පුලීම අමුඩය කඩා මුහුණ වසා ගැනීමක් නොවේ ද? ආණ්ඩුව ගන්නා විට මේ අය මේ ගැන දන්නේ නැතුව ද අර අලි දෙන්නං කොටි දෙන්නං කියා පාරං බෑවේ? වැඩේ කර ගන්නට බැරි වූ වන විට සියල්ලට මහින්ද මහින්ද ගෑමෙන් පලක් වේ ද?
    මෙතන ඇත්තේ ආර්ථික විද්‍යාවට වඩා කුප්පකමය. වැඩ බැරි කමය. තමන්ට වැඩ බැරි බව නොපිළිගැනීමය.

    Mhh... More to come... Wait will u...