තෙල් දුන්නෙ නැතැයි ෂෙඩ් හිමිකරුගේ නිවසට ගිනි

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113


    Stop VIP facility for MPs.. Make them normal

    Only true emergency cases should be given priority
    .

    This is where Aragalaya should need😕😕😕
     
    • Angry
    Reactions: Any.key

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    @MihiCherub මේකත් මිනිස්සුන්ගේ පීඩනය කියල සාධාරණීකරනය කරන්න පුලුවන්ද මචන්?
    සාධාරණ නෑ. ඒත් මිනිස්සුන්ගෙ පීඩනය එලියට එන්නෙ. පීඩනයෙන් ඉන්න මිනිස්සු කරන සියල්ලම සාධාරණයි කියල නෙමෙ මම කියන්නෙ. මිනිස්සු පීඩනෙන් ඉද්දි හරි වැරද්ද තේරුම් ගන්න බැරුව යනව. ඒකට පිරිස් බලයක් එකතු උනාම කරන කියන දෙයක් ලොකුවට හිතන්නෙත් නෑ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    ටික ටික සාහසිකත්වය එනව පේනව නේත. ඊලගට ගහන්නේ ඇති හැකි අයට ගහලා හොරා කනවා ලංකාවේ .
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    තෙල් නෑ , භූමිතෙල් නෑ , ගෑස් නෑ මිනිස්සු දවසක් දෙකක් තුනක් ඉවසයි.. ඊටපස්සේ මේවා තමයි මිනිස්සුන්ගේ කේන්තිය පිටවෙන විදිය...

    සක්කිලි රාජපක්ෂලා හොරාකපුවගේ ප්‍රතිපල තමයි මේ අද රටට උදාවෙලා තියෙන්නේ :yes::yes::yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ශෙඩ් උනුත් හොද නෑ හොර පාරෙන් විකුනන සින් කරන හින්දා තමා ඔහොම වෙන්නෙ
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මිනිස්සු දැන් සීග්‍ර වේගයෙන් වනචාරී යුගයට යනවා ☹️
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    භනින්න එපා..... තාම පටං ගත්ත විතරයි නේ.
    ඉස්සරහට කන්න බොන්නත් නැතිවෙනකොට මහත මිට්ටොන්ට එහෙම පාරේ තොටේ යාගන්නත් බැරි වෙනවා.
    දැක්ක තැන මරං උයාගෙන කන ගානට එයි.🙄