තෙල් දුන්නෙ නැතැයි ෂෙඩ් හිමිකරුගේ නිවසට ගිනි

Anil1984

Well-known member
  • May 7, 2022
    261
    312
    63
    පුදුම කාලකන්නි ඉන්න රටක් මේකනම්.

    උඹල කඩේ යන ජෙප්පො ඉන්න පුලුවන් මේව පිටිපස්සෙ බොහෝ දුරට. ඊයෙ පෙට්‍රල් දුන්නෙ නැත්තන් ඩීසල් බාන්න දෙන්නෙත් නෑ කියල රගල තියෙන්නෙ කැ*රි ජෙප්පෙක්.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ගන්ජජෙප්පෝ මරන්න ඕනේ හොයා හොයා
    මම කිවේ සිංහල එවුන්ට හරියන්නේ රනිල්
    එකනේ බන් පඹයෙක් ජනාදිපති උනාම සමනල්ලු අගමැති වෙනවා. බලපන් ඉතින් නේද ? ඉගාව පාර ගෝටව ගේමු. එතකොට හරියයි!
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    එකත් එකටම මයිනට ඡන්දේ දුන්න ගූ බයියෝ සෙට් එකම තමයි.
    උන් තමයි පොඩ්ඩ ඇති නම් ටිපර් වෙලා හත් පොලේම රී ගන්නේ.
    කොහොමත් තව මාස තුන හතරකින් විතර වැඩියෙන්ම දුක් විඳින්න වෙන්නෙත්
    ඔයේ වගේ හැසිරීම් තියෙන
    සමාජයේ පහළම ස්තරයේ ඉන්න ජාවාරම්කාරයෝ ටිකට.
    උන්ට තෙල් පෝලිම්වල සති ගණන් ඉඳලා
    අන්තිමේ කෑමත් නැතුව මැරිලා වැටෙන්න වෙන සීන් එකක් තියෙන්නේ.
    ඕකුන් ඔය ගහන වාහන අයිතිකාරයෝ, ෂෙඩ් අයිතිකාරයෝ හෙම
    මොන ක්‍රමේකින් හරි ජීවත් වෙයි.
    හොඳ වැඩේ ඕකුන්ට.

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Sen-lu

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    මූනත් එක්ක තරහවෙලා නහය කපාගන්නවා කියන්නෙ ඕවට...

    රජයේ අදූරදර්ශී වැඩපිලිවෙල නිසා සාමාන්‍ය මිනිස්සු ගෙන් පලිගන්නේ පීඩනයටද, මානසික හීනතාවයටද, ඊර්ෂ්‍යාව ට ද කියලා මට නම් හිතාගන්න බෑ..

    ලංකාවෙ ඔක්කොම ශෙඩ් කාරයන්ගෙ ශෙඩ්, ගෙවල් ගිනිතිබ්බම කොහොමටත් ලංකාවෙ තෙල් ප්‍රශ්නෙ විසදෙනවනෙ...
     

    Sen-lu

    Well-known member
  • උඹල කඩේ යන ජෙප්පො ඉන්න පුලුවන් මේව පිටිපස්සෙ බොහෝ දුරට. ඊයෙ පෙට්‍රල් දුන්නෙ නැත්තන් ඩීසල් බාන්න දෙන්නෙත් නෑ කියල රගල තියෙන්නෙ කැ*රි ජෙප්පෙක්.
    කාලකන්නි කීවෙ උඹ වගේ බොරදියේ මාලු බාන්න හදන පොන්ස්ලටත් එක්කම තමා.

    ජෙප්පො නෙවෙයි මොකා කරත් වැරැද්ද වැරැද්දම තමා. උඹලට ඒව කියන්න කොන්ද පණනැති උනාට මම නම් ඒව කියනව මොකා කරත්. එතකොට උඹට මාව ජෙප්පෙක් වගේ පේනවනම් ඒකට මට කරන්න දෙයක් නෑ.
     
    • Haha
    Reactions: dimuthmike

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    කාලකණ්ණි බල්ලො මුන් ඉන්න කම් ලංකාව හදන්න බෑ තනිකර බයි ටොයි මානසිකත්වෙ. මන් ඊයෙ දවසම තෙල් පෝලිමේ යඛ්ඛයො එනව පෝලිම් පනින්න එකම ජාන මුන්ගෙ නම් 😬
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    එකනේ බන් පඹයෙක් ජනාදිපති උනාම සමනල්ලු අගමැති වෙනවා. බලපන් ඉතින් නේද ? ඉගාව පාර ගෝටව ගේමු. එතකොට හරියයි!
    thopita Ranil niyama uthtraya velaata vata deyi
    yanna one kanaththa lasthikarala kiyapan
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    amathilage gewal walata gini thiyala kisima return ekak nathi nisa dan chandi, kuddo hithan inne ona deyak karanna puluwan kisi return ekak naha kiyala...
     
    • Like
    Reactions: Rasika212

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල

    ජයග්‍රාහී 24වැනි පැය තමා තෙල් නෑ. තෙල් බවුසර් ඇද්ද එළිවෙන්කොට රටම ඇතිවෙන්න. මේ සේඩ් වල ඉන්න ප්‍ක්කු ගේම් ගහනවා. වටේ ඉන්න උන්ට වැඩි ගානට විකුණන්න බෙදලා දෙනවා. මොකක්හරි ගේමක් අහුවෙන්න ඇති අනිවා.​

     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    Me nam bn awussnami kara wanne :)
    Me para ol liyana podi lamykge poth tibilalu :(
    අනේ රෙද්ද තමා අවුස්සන්න කරන්නෙ. ඔය ලංකාවෙ ගොබ්බ වේසිගෙ පුතාලගෙ වැඩ. මේ වගේ ගොන් මොරාල් මෙහෙ උන්ට හොදට තියෙනව.
     
    • Like
    Reactions: Poththa

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,077
    4,633
    113
    කතාව නම් බෞද්ධ රට 2500 ක ඉතිහාසය හැබැයි කිසිම හික්මීමක් නෑ😐... අර තව තැනක පාරක් වහලා ගම එකතුවෙලා ගෑස් නැති නිසාලු😅😅 මහ ගොන් බං අපේ උන් , ආයෙත් ඡන්දෙ දෙන්නෙත් ඌම තමයි
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    දැන් ගෙවල් ගිනි තියන එකත් රැල්ලට ගිහින් මේ වගේ මන්ද මානසික මෝඩ මිනිස්සු එක්කද සිස්ටම් චේන්ජ් කරන්න හදන්නේ?.
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මේක භයානකම වැඩක් සාමාන්‍ය මිනිස්සු නීතිය අතට ගන්න එක .

    හේට ඔයාගේ ගෙදර හරි මගේ ගෙදර හරි වෙන්නෙත් පුළුවන්