ආදි කාලේ වගෙ කුරහන් හේනක් කොටාගෙන අල බතල මයියොක්කා ටිකක් වවාගෙන වැවෙන් ගඟෙන් නාලා සැපේ ඉන්න පුලුවන්
AC ඔන වෙන්නේ මේ සුද්දගෙ ඇඳුම් ඇඳගෙන කොන්ක්‍රීට් ගොඩනැගිලි ඇතුලේ කරුම ගෙවද්දිනේඑතකොට AC එක දාගන්නේ කොහොමද බන්?
කාබනික මල් වගාවක්කාබනික වගාවක් ද ?
Thanamalvila malකාබනික මල් වගාවක්
ආදි කාලේ වගෙ කුරහන් හේනක් කොටාගෙන අල බතල මයියොක්කා ටිකක් වවාගෙන වැවෙන් ගඟෙන් නාලා සැපේ ඉන්න පුලුවන්
pissuda ban samahara gam colombo walata wada rasnei pichenawa.AC ඔන වෙන්නේ මේ සුද්දගෙ ඇඳුම් ඇඳගෙන කොන්ක්‍රීට් ගොඩනැගිලි ඇතුලේ කරුම ගෙවද්දිනේ
මල් ගොවියෙක්ඔව් මම තනමල්විල පැත්තෙන් ඉඩමක් ගත්ත කොකටත් කියල.
mehe gedaraka poniyo dennama horu bella hira karala marala giya sathiye. mona hethuwakda danne na. irisiyawata kiyalath kiyanawaමම නම් අස්වයෙක් ගන්නවා. ආතල් එකේ උගේ පිටේ යනවා..
mehe gedaraka poniyo dennama horu bella hira karala marala giya sathiye. mona hethuwakda danne na. irisiyawata kiyalath kiyanawa