ආදි කාලේ වගෙ කුරහන් හේනක් කොටාගෙන අල බතල මයියොක්කා ටිකක් වවාගෙන වැවෙන් ගඟෙන් නාලා සැපේ ඉන්න පුලුවන් ජෙප්පන්ගේ පුංචි ලෝකේ 🥴 🥴