තෙල් නැත්තේ දවස් 3ක දඬුවමක් නිසා..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඉන්ධන මිල අඩුවෙතැයි අපේක්ෂාවෙන් ඉන්ධන ඇණවුම් නොකළ පිරවුම්හල් හිමියන් වෙත දඬුවමක් වශයෙන් දින 03ක කාලයක් ඉන්ධන ලබානොදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර ඇතැයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය චෝදනා කරයි.

    මේ හේතුවෙන් දිවයින පුරා සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වැසී ගොස් තිබූ අතර ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණි.

    ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ ලේකම් කපිල නාඔටුන්න මහතා පැවසුවේ දඬුවම් ක්‍රියාමාර්ගය හේතුවෙන් පාරිභෝගිකයින්ට අපහසුතාවට පත්වීමට සිදුවූ බවය.

    "දඬුවමක් වශයෙන් දින 3කට ඉන්ධන ලබාදීම අත්හිටුවීම නිසයි තෙල් හිඟය ඇති වෙලා තියෙන්නේ. හෙට විතර වෙද්දි බොහෝ පිරවුම්හල්වලට ඉන්ධන ලැබෙයි. දඬුවම් ක්‍රියාමාර්ගය නිසයි පාරිභෝගිකයින් අපහසුතාවට පත් වෙන්නේ."

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පැවසුවේ විෂය භාර අමාත්‍යවරයාගේ තීන්දු තීරණ මෙම තත්ත්වය නිර්මාණය කළ බවය.

    "ඇමතිවරයාගේ තීන්දු මේ තත්ත්වය නිර්මාණය කළේ. දින 3ක් ඇණවුම් නොකළොත් තෙල් දෙන්නේ නැහැ කියනවා. මේ සංචාරකයින් පැමිණෙන කාලය. තෙල් හිඟයක් පෙන්නලා සංචාරක කර්මාන්තය බිඳ වට්ටන්න හදනවාද කියලා සැකයි."

    ada derana
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,585
    6,352
    113
    ලංකාවේ එවුන්ට පුකේ ඉදන් පිස්සු කියන්නෙ නිකන්ද 🤦‍♂️
    මම අනුරාධ ඉදන් කෝච්චියෙන් යාපනේ යන්න ගියා එදා කෝච්චියේ නිකන් යන්න පුළුවන් බල්ලන්ගේ වර්ජනයක් නිසා මම ලග හිටපු එකෙකුට කීව අපරාදෙ නේද කියල මූ කියපි නෑ ඕනෙ තරම් තෙල් තියෙනව රටට පාඩු නෑ තෙල් රජය හන්ගල තියෙන්නේ කියලා.... ලංකාවේ සිංහල එවුන් ට පුකේ ඉදන් පිස්සු
     
    • Sad
    • Like
    Reactions: NRTG and siri_ayya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    දාලා දුවන වැඩ බැරි නෝන්ජල් පොන්නයෙක්ට ඡන්දෙ දුන්න පොහොට්ටු වේසිගෙ පුතාල හිතන් හිටියෙ මේක මේ රනිල්ගෙ වරදක් නිසා වෙච්ච දෙයක් කියලා. දැන් ඉතින් දැනගත්තනෙ රනිල්ගෙ ප්‍රශ්ණයක් නැති බව.
     
    • Haha
    • Wow
    Reactions: kasun_kbp and NRTG

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,585
    6,352
    113
    දාලා දුවන වැඩ බැරි නෝන්ජල් පොන්නයෙක්ට ඡන්දෙ දුන්න පොහොට්ටු වේසිගෙ පුතාල හිතන් හිටියෙ මේක මේ රනිල්ගෙ වරදක් නිසා වෙච්ච දෙයක් කියලා. දැන් ඉතින් දැනගත්තනෙ රනිල්ගෙ ප්‍රශ්ණයක් නැති බව.
    දාල දුවන්න වෙඩි තියන්නත් තිබ්බ
    හිතපන් එකෙක් මැරැණ නම් රෑට නින්ද යනවද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    ඉන්ධන මිල අඩුවෙතැයි අපේක්ෂාවෙන් ඉන්ධන ඇණවුම් නොකළ පිරවුම්හල් හිමියන් වෙත දඬුවමක් වශයෙන් දින 03ක කාලයක් ඉන්ධන ලබානොදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර ඇතැයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය චෝදනා කරයි.

    මේ හේතුවෙන් දිවයින පුරා සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වැසී ගොස් තිබූ අතර ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණි.

    ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ ලේකම් කපිල නාඔටුන්න මහතා පැවසුවේ දඬුවම් ක්‍රියාමාර්ගය හේතුවෙන් පාරිභෝගිකයින්ට අපහසුතාවට පත්වීමට සිදුවූ බවය.

    "දඬුවමක් වශයෙන් දින 3කට ඉන්ධන ලබාදීම අත්හිටුවීම නිසයි තෙල් හිඟය ඇති වෙලා තියෙන්නේ. හෙට විතර වෙද්දි බොහෝ පිරවුම්හල්වලට ඉන්ධන ලැබෙයි. දඬුවම් ක්‍රියාමාර්ගය නිසයි පාරිභෝගිකයින් අපහසුතාවට පත් වෙන්නේ."

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පැවසුවේ විෂය භාර අමාත්‍යවරයාගේ තීන්දු තීරණ මෙම තත්ත්වය නිර්මාණය කළ බවය.

    "ඇමතිවරයාගේ තීන්දු මේ තත්ත්වය නිර්මාණය කළේ. දින 3ක් ඇණවුම් නොකළොත් තෙල් දෙන්නේ නැහැ කියනවා. මේ සංචාරකයින් පැමිණෙන කාලය. තෙල් හිඟයක් පෙන්නලා සංචාරක කර්මාන්තය බිඳ වට්ටන්න හදනවාද කියලා සැකයි."

    ada derana
    ලංකාවේ එවුන්ට පුකේ ඉදන් පිස්සු කියන්නෙ නිකන්ද 🤦‍♂️
    Adu karanawa kiyala danna nisa un wadi gaanata aran aduwata wikuanna kamathi ne. E nisa un order nokara indala.

    But itin wadi karanakota adu gaanata aran wadi gaana wikuanna kal hanganna inna eka okunta aulak ne :ROFLMAO: :ROFLMAO:
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    එහෙම කරපු එවුන්ට අව්වේ හිට ගස්සලා වේවැලෙන් ආයේ කරන්නේ නෑ කියනකම් ගහන්න ඕන
     
    • Like
    Reactions: Any.key

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තෙල් ටික දීගන්න බැරි රනිල් රාජපස්සගේ පාන්ඩුව
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    මම අනුරාධ ඉදන් කෝච්චියෙන් යාපනේ යන්න ගියා එදා කෝච්චියේ නිකන් යන්න පුළුවන් බල්ලන්ගේ වර්ජනයක් නිසා මම ලග හිටපු එකෙකුට කීව අපරාදෙ නේද කියල මූ කියපි නෑ ඕනෙ තරම් තෙල් තියෙනව රටට පාඩු නෑ තෙල් රජය හන්ගල තියෙන්නේ කියලා.... ලංකාවේ සිංහල එවුන් ට පුකේ ඉදන් පිස්සු
    තේරුන්නෑනෙ හුත්තිගෙ පුතෝ
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    https://english.newsfirst.lk/2022/1...-waters-for-53-days-due-to-lack-of-us-dollars

    Crude Shipment in SL waters for 53 days due to lack of US dollars​

    A crude oil shipment that was ordered by Sri Lanka remains anchored in Sri Lankan waters for almost 53 days, due to non-payment for the cargo by local authorities.

    A source from the Ministry of Power & Energy said as Sri Lanka is yet to make payments for two previous crude oil shipments, the vessel at the port has rejected the call to unload the shipment.

    A crude oil shipment that was ordered by Sri Lanka remained anchored in Sri Lankan waters for almost 53 days.

    A source from the Ministry of Power & Energy said Sri Lanka had made two previously purchased from the company that delivered the Crude Oil, and the payments are yet to be made for those two shipments.

    Therefore, the vessel has rejected calls to unload crude oil in Sri Lanka until the payment for the two previous shipments is made.

    The source from the Ministry of Power & Energy said Sri Lanka facing difficulties in sourcing US Dollars to make the payments.

    The Sapugaskanda Oil Refinery remains closed for weeks, due to the unavailability of crude oil
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,921
    3,262
    113
    මරු බන්. අන්තිමට මුන් හැම එකාම දඩුවම් දෙන්නෙ අහින්සක මිනිස්සුන්ට .
    කමක් නෑ ඕකුන්නෙ පාන්දර පෝලිම් ගිහින් උන්ට චන්දෙත් දුන්නෙ .
     
    • Sad
    Reactions: KadawathaKolla

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ රට හදන්න උබලට මට අපිට බැ . මොකද රටෙන් 80% ඉන්නේ කොන්ද පන නැති උන්. එක එකාට වැදගෙන ගිහින් කියක් හරි හොයාගන්න පර හැත්ත ඉන්නේ. උබ එහෙම එකෙක් නෙමේ නම් ලබන අව්රුද්ද වෙන්න කලින් කෙරලේට හරි පලයල්ලා දෙමව්පියෝ එක්කගෙන. ගොන්නු වගේ මේකේ ලැගගෙන ඉන්න හිතන්න එපා. ජිවිතේ ඉතුරු කාලේ වත් සතුටෙන් ගෙවන්න පුළුවන් තැනකට පලයල්ලා ඔන්න තේරෙන සිංහලෙන් කිව්වා
     
    Similar threads