තෙල් නැවට මොකද වුනේ

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අඩොව් අර තෙල් නැවට මොකද වුනේ ?කිසිම නිව්ස් එකක් නැහැනේ සින් එක යට ගහනවා වගේ ? අර දෙනවා කිව්ව ඩොලර් මිලියන ගාන ආණ්ඩුවේ ලොක්කෝ හොරකම් කරලාද ??8-)8-)8-)
    wandiya hora kam karala wage ne ban .

    බැසිල් ඩීල් දාල හොඳ ගාණක් ගන්න අැති.
    e wage
    ------ Post added on Jun 1, 2021 at 8:56 AM