තෙල් නැව පිලිගැනීමේ මහෝත්සවයට ආරාධනා

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    23231587_1570812796318188_2147711290298448914_n.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    තෙල් නැත්නම් අයින් වෙලා පයින් යමු පුතී

    "නෙවස්කා තෙල් පිරිසිදුයි, මිහිරි සුවඳකින් මගේ නාසය කිලිපොලා ගියා" - අගලවත්තෙන් කුමාර.


    "මේ තෙල් ගහන්න ගහන්න ආස හිතෙනවා. අද නං ටැංකිය පැලෙන්න ගහනව අම්මප" - කඩුවෙල හෙට්ටිඅආරච්චි.
    :rofl::rofl::rofl:
    බඩ කොර උනා යකොව්
    rep
    :lol::lol::lol::lol:
    :yes:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ආ ඒ මහෝත්සවය ගෙම්බන්පිල තුමා පැවත්තුවා ගිය සතියේ.

    හම්මෝ ඒ කාලේ ටෝක්ස් දීපු බයිය්යන්ට පුක පැලෙන්න අරිනවා මුන් නම් 😂 😂 😂