තෙල් නැව එනකං (ගහ ගන්න බලං ඉන්න අයට)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හෙට අනිද්දා වෙනවිට දැක ගත හැකි දර්ශණයක් !!!

    QmlGX1M.jpg

    :rofl:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    කොහොමද බං උඹ ඕක හරියට හොයාගත්තෙ. අර මැප් එකේ පෙන්නන්නෙ නෑනෙ :rolleyes:

    Information Window එකේ තියෙන Route Forecast එක ක්ලික් කරපන්. හැබැයි live tracking නෙවේ. :no:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අළුත්ම තොරතුරු--:D
    මිට සුළු වේලාවකට පෙර නෙවෙස්කා ලේඩි නෞකාව නාවකි සැතපුම් 12.7 ක වේගයෙන් ඉන්දියන් සාගරයේ සිට අපගේ වරාය දක්වා ගමන් ගනිමන් සිටිනවා..:nerd:
    මෙම නැව තවත් පැය කිහිපයකන් වරාය වෙත සම්ප්‍රාප්ත විමට නියමිත අතර ඉන් අනතුරුව මෙම නැවෙහි ඇත ඉන්ධන තොග ලබා ගැනිමට තවත් පැය 48 ක් පමන ගතවනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ..:baffled::baffled:. ඒ අනුව මෙම තෙල් අර්බුදය නිමා වෙනු ඇති බවට තොරතුරු සඳහන් වනවා :love::love:
    kbvdzk.jpg
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,530
    21,069
    113
    Panadura
    අළුත්ම තොරතුරු--:D
    මිට සුළු වේලාවකට පෙර නෙවෙස්කා ලේඩි නෞකාව නාවකි සැතපුම් 12.7 ක වේගයෙන් ඉන්දියන් සාගරයේ සිට අපගේ වරාය දක්වා ගමන් ගනිමන් සිටිනවා..:nerd:
    මෙම නැව තවත් පැය කිහිපයකන් වරාය වෙත සම්ප්‍රාප්ත විමට නියමිත අතර ඉන් අනතුරුව මෙම නැවෙහි ඇත ඉන්ධන තොග ලබා ගැනිමට තවත් පැය 48 ක් පමන ගතවනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ..:baffled::baffled:. ඒ අනුව මෙම තෙල් අර්බුදය නිමා වෙනු ඇති බවට තොරතුරු සඳහන් වනවා :love::love:
    kbvdzk.jpg

    :oo: :D :oo:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මරුසිරා;22464435 said:
    ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ ඇන්න කොඡ්චිත් ස්ට්‍රයික් කොරනවලු :dull::angry:

    ඒක නෑ බං අත්ඇරියා:nerd: