තෙල් නෑ...!ඔරුගොඩවත්තේ මේ මොහොතේත් දැවැන්ත උද්ඝෝෂණයක්..!

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    තෙල් නෑ...!
    ඔරුගොඩවත්තේ මේ මොහොතේත්
    දැවැන්ත උද්ඝෝෂණයක්..!

    ඔරුගොඩවත්ත ගුවන් පාලම අසල මේ මොහොතවනවිටත් දැවැන්ත විරෝධතාවයක් දියත්ව තිබෙන බව වාර්තා වේ.

    උද්ඝෝෂණයට සම්බන්ධ වී සිටින්නේ ඉන්ධන ලබා ගැනීමට පැමිණි පිරිස් ය.මේ හේතුව මත දැඩි වාහන තදබදයක් ඇති වී තිබෙන බවත් තත්ත්වය පාලනය කිරීම සදහා වගකිවයුතු කිසිදු පාර්ශ්වයක් මැදිහත් වන බවක් නොපෙනෙන බවත් වාර්තා වේ.
    දැන් උත්ගොෂණ කරලා පකක් කරන්නද .. තෙල් උනන්වද ... මොලේ පුකේ තියන් චන්දෙ දුන්න නං දැන් පයින් පල බඩගින්නේ .. එල හරක්
     

    gama22

    Well-known member
  • අනිව මහ රජ කිං කැකිල්ලේ..අපේ සිංහලේ උන් නම් වෙන්ට බෑ..ඵක්කො තම්බි නැත්නම් කල්ලතෝනී ජෙප්පො.සිංහලේ උන්ට කිසිම දේක අඩුවක් නෑනේ ලංකාවේ.. හැමදේම දීල තියෙන්නේ අායේ මදි නොකියන්ටම..:yes:
    ඒ අස්සේ කුලී බයියෝ...........
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,320
    113
    දෙහිවල
    Optimus Prime Autobots GIF by Transformers