තෙල් පෝලිමක තවත් දෙදෙනෙකු මියයයි

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    දංකොටුවේ ඉන්ධන පිරවුම්හලක් අසල සහ වෙන්නප්පුවේ ඉන්ධන පිරවුම්හලක් අසල ඉන්ධන ලබාගැනීමට පැමිණි දෙදෙනකු අද සහ ඊයේ හදිසියේ මියගොස් ඇත.
    දංකොටුව මාර්ගයේ තඹරවිල ඉන්ධන පිරවුම්හල අසල දී ද ඉන්ධන ලබාගැනීමට ආ 50 හැවිරිදි මුහම්මදු සරීෆ්දීන් නමැති 50 හැවිරිදි පුද්ගලයා අද මියගොස් තිබුණි.

    දංකොටුව මීගමුව ප්‍රධාන මාර්ගයට සම්බන්ධවන ස්ථානයේ පිහිටි ඉන්ධන පිරවුම්හල අසල දින දෙකක් තිස්සේ රැඳී සිටි ඇඟළුම්කම්හල් සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක රියැදුරුකු හදිසියේ අසනීපව ඊයේ මියගොස් තිබේ. මියගොස් ඇත්තේ එච්.ඒ. චමින්ද පුෂ්පකුමාර නැමැති පුද්ගලයෙකි.
    source - divaina.lk


    රාජපක්ෂ මිනීමරුවන්ට සාපවෙනව නැතිවෙන මේ අසරණයින්ගෙ ජීවිතයක් ගාණෙ..
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    රාජපක්ෂ මිනීමරුවන්ට සාපවෙනව නැතිවෙන මේ අසරණයින්ගෙ ජීවිතයක් ගාණෙ..

    එක එක උන්ට බැන බැන ඉන්නේ නැතිව මේවා දැකලවත් හැදෙන්න. වයස අවුරුදු 30ට වැඩි නම් හය මාසයකට සැරයක් කොලස්ට්‍රෝල්, සීනි චෙක් කරන්න. අවුරුදු 2කට සැරයක් වකුගඩු, liver චෙක් කරන්න.