දංකොටුවේ ඉන්ධන පිරවුම්හලක් අසල සහ වෙන්නප්පුවේ ඉන්ධන පිරවුම්හලක් අසල ඉන්ධන ලබාගැනීමට පැමිණි දෙදෙනකු අද සහ ඊයේ හදිසියේ මියගොස් ඇත.
දංකොටුව මාර්ගයේ තඹරවිල ඉන්ධන පිරවුම්හල අසල දී ද ඉන්ධන ලබාගැනීමට ආ 50 හැවිරිදි මුහම්මදු සරීෆ්දීන් නමැති 50 හැවිරිදි පුද්ගලයා අද මියගොස් තිබුණි.
දංකොටුව මීගමුව ප්රධාන මාර්ගයට සම්බන්ධවන ස්ථානයේ පිහිටි ඉන්ධන පිරවුම්හල අසල දින දෙකක් තිස්සේ රැඳී සිටි ඇඟළුම්කම්හල් සේවිකාවන් ප්රවාහනය කරන බස් රථයක රියැදුරුකු හදිසියේ අසනීපව ඊයේ මියගොස් තිබේ. මියගොස් ඇත්තේ එච්.ඒ. චමින්ද පුෂ්පකුමාර නැමැති පුද්ගලයෙකි.
source - divaina.lk
රාජපක්ෂ මිනීමරුවන්ට සාපවෙනව නැතිවෙන මේ අසරණයින්ගෙ ජීවිතයක් ගාණෙ..