තෙල් පෝලිමේ කිරිබත් දන්සැල

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    තාප්ප වල චිත්‍ර ඇන්ද සෙට් එකම වෙන්න බැරිද??
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඔතන ඇත්තටම රතිඤ්ඤා දාලද බන්
    ආතල් පැත්තක තියලා ඔක්කොම ගිනි ගත්තනම් ඉවරයි:baffled:

    ගොන් ආතල් ඉතින්. ඔයවගේ උන් නිසානේ එයාර් බස් වලින් හොරාකාපු නන්දසේන වගේ පිස්සෙක් රටේ ලොකුම තැන ඉන්නේ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    තාප්ප වල ඇන්ඳ චිත්‍ර ශෙඩ් වල ඇන්ද නම් අද ඒ දිහා වත් බලාගෙන ඉන්න තිබ්බ 🙄😊