තෙල් පෝළිම කුඩු [Crash]

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    බලපන් ඉතින් සිංහලුන්ගෙ priorities, වැටිච්ච එකාට මොකද බලන්නෙ එකයි, අරූට නෙලන්න සෙට් එකම 🥴
    ඕක නම් මෙහෙ උන්ගෙ හැටියක්මයි. එපා වෙනවා.

    අපේ තාත්තාව රෑ පාරෙ හප්පලා දාලා ගිහිල්ලා. නෑයෝ හප්පපු එකාව හොයන්න යන්න කතාව මිසක් ලෙඩාට මොකද බලන්නෙ නෑ. මම මෙහේ හොස්පිටල් එකේ දඟලනවා උන් සැරෙන් සැරේ කතා කර කර හප්පපු එකා හොයා ගත්තද කිය කිය අහනවා. මට මල පැනලා හිටියෙ.
     

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    බලපන් ඉතින් සිංහලුන්ගෙ priorities, වැටිච්ච එකාට මොකද බලන්නෙ එකයි, අරූට නෙලන්න සෙට් එකම 🥴
    මම නම් දැක්කේ ඉක්මනට වාහනේ නතර කරගන්න හදනවා කියලා. අර පොලිස් dial එකත් ඔලුව දාගෙන දගලන්නේ. අරූ ආයේ කලබල වෙලා වෙන මගුලක් පෑගුවොත් කියලා handbrake අදින්න try කරනවා වගේ
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Godak que Wala wahana walata damage wenawa ban.me langadi mata essaraha hitapu wagon r ekaka STF Jeep ekak ringanna awith Anna aruge buffer ekai light set ekai kudu u ethin Arun ekka randu wenna kiyalada?Ane thel tika gahagena giya u.2 lakhs witharawath yaye hadanna.thel athi ohoma unama.Wahane asawa atharala ona thel Gahanna yanna.Lankawe un nam hadanna ba.Math wahane parissam karaganna one nisa eda endan polimata yanne nathuwa connection ekakin thel gaththa.karanna deyak na.
     
    • Like
    Reactions: GobbaSira

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,694
    113
    Gampaha
    පුරුදු නැති පොරක් වගේ:yes:
    පැඩ්ල් පුරුදු නැති වුණාට අස්සෙං රිංගල හොඳට පුරුදු ඇති....

    අනෙක් වාහන වලට කිසිම කරදරයක් නොකර ගාණට මැද්දෙන් ගිහිල්ල පරිස්සමට වද්දගත්ත....😃
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,694
    113
    Gampaha
    මම නම් දැක්කේ ඉක්මනට වාහනේ නතර කරගන්න හදනවා කියලා. අර පොලිස් dial එකත් ඔලුව දාගෙන දගලන්නේ. අරූ ආයේ කලබල වෙලා වෙන මගුලක් පෑගුවොත් කියලා handbrake අදින්න try කරනවා වගේ
    එහෙම සීන් එකක් තමයි මටත් හිතුනෙ, එන්ජිම ඕෆ් කරන්න වගේ දේකට ඔලුව දැම්මවගේ...
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල

    මටත් හිතෙනවා බාන් ත්‍රීවීල් හුත්තාලා ටික යට කරලා කුඩු පට්ටම් කරන් ඉස්සරහට යන්න. :lol:

     
    • Haha
    Reactions: Akithama