ඕක නම් මෙහෙ උන්ගෙ හැටියක්මයි. එපා වෙනවා.බලපන් ඉතින් සිංහලුන්ගෙ priorities, වැටිච්ච එකාට මොකද බලන්නෙ එකයි, අරූට නෙලන්න සෙට් එකම![]()
අපේ තාත්තාව රෑ පාරෙ හප්පලා දාලා ගිහිල්ලා. නෑයෝ හප්පපු එකාව හොයන්න යන්න කතාව මිසක් ලෙඩාට මොකද බලන්නෙ නෑ. මම මෙහේ හොස්පිටල් එකේ දඟලනවා උන් සැරෙන් සැරේ කතා කර කර හප්පපු එකා හොයා ගත්තද කිය කිය අහනවා. මට මල පැනලා හිටියෙ.
