තෙල් පෝළිම Chronicles : වීල් එක ලෙප්ට්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,966
    2
    54,674
    113
    වෙලාව මධ්‍යම රාත්‍රී 12.00 ට පමණ...

    පෙට්‍රල් එනකම් ඉන්න දෙවෙනි රෑ...
    😌

    මහපාරෙ පෝලිම පැත්තෙන් තරුණයෙක් අඬනවා කෑ ගගහා...
    😌

    'අනේ සර් මගෙ ත්‍රීවීලර් එක ඕනෙ...අපි යන්කො හොයන්න...උන් මේ පැත්තට ගියෙ' කියලා පොලිසියට කිය කිය අඬනවා..
    😌

    පොඩි ශොට් එකක් දාන් උන්න ඒ කොල්ලා කිව්ව විදියට සිද්ධිය මෙහෙමයි...
    😊

    කොල්ලා චුට්ටක් සෙට් වෙලා ඇවිත් වීල් එකේ නිදාගෙන...වීල් එකේ කොල්ලො දෙන්නෙකුත් ඉඳලා..ටිකකින් උන් කියලා අයියෙ ටිකක් බහින්න කියලා මුන් වීල් එක අරන් ගිහින්...නවත්තලා නෑ කෑගැහුවත්..
    😌

    පස්සෙ පොලිසියෙ මහත්තුරු දෙන්නා වීල් එකේ නම්බර් එකයි පාටයි ලියාගෙන හොයන්න කියලා යන්න යද්දි එක මහත්තයෙක් ආයෙ පෝලිම පැත්තට අර අඬන කොල්ලවත් එක්කන් ගියා..
    😌

    දැන් තමයි හොඳම හරිය...
    🤗

    මෙන්න පෝලිමේ වීල් එක තියෙනවා...
    🤗
    🤗
    බුලට් එකට සුපිරි පරි වෙන්න වැදුන පාර ඇවිල්ලා නිදාගෙන තියෙන්නෙ වෙන එකෙක්ගෙ වැරදි වීල් එකක...
    😁
    🤣

    උන් අරන් ගිහින් තියෙන්නෙ උන්ගෙ වීල් එක..ඩයල් එකේ වීල් එක පෝලිමේ නවත්තපු තැනමයි..
    😂
    😂

    පොලිසියෙ මහත්තුරු කරුණු දක්වා රියදුරු බලපත්‍රය රැගෙන ගියා...
    😜
    😜

    ⚠️
    ️අපි ඒ අයියගෙන් ගහපු බ්‍රෑන්ඩ් එක උදෙත් ඇහුවා...කිව්වෙම නෑ...
    😂
    😂

    🚫
    ඔයාලත් තෙල් පෝලිම් වල ඉද්දි බිව්වට කමක් නෑ..ඔරොත්තු දෙන බ්‍රෑන්ඩ් වලින් ගහන්න..
    😔
    😝
    😂
    😂

    Source : Facebook
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ලංකාවට තියෙන ලොකුම හෙනයක් තමා බේබදුකම කියන්නෙ. බෝතලේකට තමන්ගෙ ඡන්ද අයිතිය වුණත් පාවා දෙන අය ඉන්න අරුම පුදුම රටක් මේක.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    ලංකාවට තියෙන ලොකුම හෙනයක් තමා බේබදුකම කියන්නෙ. බෝතලේකට තමන්ගෙ ඡන්ද අයිතිය වුණත් පාවා දෙන අය ඉන්න අරුම පුදුම රටක් මේක.
    :yes: :yes: :yes: සර්ව්ජන චන්ද බලේ.හැමෝම එකයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,966
    2
    54,674
    113
    ලංකාවට තියෙන ලොකුම හෙනයක් තමා බේබදුකම කියන්නෙ. බෝතලේකට තමන්ගෙ ඡන්ද අයිතිය වුණත් පාවා දෙන අය ඉන්න අරුම පුදුම රටක් මේක.

    :yes: :yes: :yes: සර්ව්ජන චන්ද බලේ.හැමෝම එකයි

    හිඟේකුත් නෑනේ පෙට්‍රල් වගේ
     
    • Like
    Reactions: Stimulus mind

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ලංකාවට තියෙන ලොකුම හෙනයක් තමා බේබදුකම කියන්නෙ. බෝතලේකට තමන්ගෙ ඡන්ද අයිතිය වුණත් පාවා දෙන අය ඉන්න අරුම පුදුම රටක් මේක.
    Wadak naa ban katha karalu sinhalu gana... 😔

    Math eka parak chande danna yanakota pare ekek set wela ape patte epa karapu manthriyekge pot ekata ekkan gihilla kasiya bagayak dunna. Anthimata mata weri... Mama card eka dunna ubala ona labbakata daganin kiyala wani wani gedara awa... 😔
     
    • Wow
    Reactions: Stimulus mind

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,642
    113
    Miami
    ලංකාවට තියෙන ලොකුම හෙනයක් තමා බේබදුකම කියන්නෙ. බෝතලේකට තමන්ගෙ ඡන්ද අයිතිය වුණත් පාවා දෙන අය ඉන්න අරුම පුදුම රටක් මේක.
    එහෙම කතා කරන්න එපා සහෝදරයා.

    සුමිහිරි පානේ
    පදමට ගහලා
    හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා
     
    • Sad
    Reactions: Stimulus mind

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ලංකාවට තියෙන ලොකුම හෙනයක් තමා බේබදුකම කියන්නෙ. බෝතලේකට තමන්ගෙ ඡන්ද අයිතිය වුණත් පාවා දෙන අය ඉන්න අරුම පුදුම රටක් මේක.
    bothalayak nam madi ban... hoda biriyani ekai.. chande danna yanna hoda car ekakui ona... thawa dessert...

    gehin chande katu gala ena eka mage wedak
     
    • Wow
    Reactions: Stimulus mind

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ලංකාවට තියෙන ලොකුම හෙනයක් තමා බේබදුකම කියන්නෙ. බෝතලේකට තමන්ගෙ ඡන්ද අයිතිය වුණත් පාවා දෙන අය ඉන්න අරුම පුදුම රටක් මේක.
    bump
     
    • Like
    Reactions: Stimulus mind