තෙල් මිල අඩුකිරීමට නැවත සාකච්චා

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මේකයි වෙන්නේ, වැඩි කරන්න ඕනි ගානට වැඩිය වැඩි කරලා ඊට පස්සේ අවශ්‍ය ගානට අඩු කරන එක,
    ඔන්න ඔහොමයි ආණ්ඩු කරන්නේ

    අපිට මේක උනාට පස්සේ මේකේ වහල් සේවයේ ඉන්න බයි රචනා ටිකක් බලාගන්න පුළුවන්, අන්න ජනතා ආණ්ඩුව, ජනතාවට ඇහුම්කන් දෙන ආණ්ඩුව
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    BUMPER
    අපිට මේක උනාට පස්සේ මේකේ වහල් සේවයේ ඉන්න බයි රචනා ටිකක් බලාගන්න පුළුවන්, අන්න ජනතා ආණ්ඩුව, ජනතාවට ඇහුම්කන් දෙන ආණ්ඩුව

    amboo ekanm sira kathawa

    :lol: :lol: :lol:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world

    :yes: