තෙල් මිල අඩු කරන්න විදියක් නැතිලූ 🔴🛢️

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    ඉතින් උට්ටො ජෙප්පො ඒ කාලෙ ඕවට කෑගහල කෑගහල දැන් උන් ඇවිල්ල කියන්නෙත් ඕකමනේ 🫠
     
    • Haha
    Reactions: tharakaf

    thomian

    Well-known member
  • May 20, 2011
    12,614
    17,796
    113
    ඉතින් උට්ටො ජෙප්පො ඒ කාලෙ ඕවට කෑගහල කෑගහල දැන් උන් ඇවිල්ල කියන්නෙත් ඕකමනේ 🫠

    ඉතින් පොන්ස් මොකක්ද ප්‍රස්නෙ ? අනික ජෙප්පෝ කියන ඒවා කවුද ගනන් ගන්නේ 😁
     
    • Like
    Reactions: Choot

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    ඉතින් උට්ටො ජෙප්පො ඒ කාලෙ ඕවට කෑගහල කෑගහල දැන් උන් ඇවිල්ල කියන්නෙත් ඕකමනේ 🫠

    Aththa.

    අත්‍යවශ්‍ය දේකට පමණක් තෙල් පාවිච්චි කරන්න.. අනවශ්‍ය ගමන් යන්න එපා..- Ceypetco සභාපති​


    https://www.lankacnews.com/2026/03/ceypetco.html
     
    • Like
    Reactions: හෙනයා

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,428
    14,367
    113
    35
    Spain
    " සාමාන්‍යයෙන් අපිට දවසකට පරිභෝජනය තිබුණේ පෙට්‍රල් මෙට්‍ර්ක් ටෝන් 4,000ට වඩා අඩුවෙන්, ඩීසල් නම් මෙට්‍ර්ක් ටොන් 4,000 - 4,400 අතර. මාර්තු 01 වෙනිදා ඉඳලා මාර්තු 09 දක්වා අපේ ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 59,200යි. පෙට්‍රල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 47,500යි. ඒ කියන්නේ දළ වශයෙන් පෙට්‍රල් මෙට්‍ර්ක් ටොන් 13,000ක් පමණ, ඩීසල් මෙට්‍රික් ටොන් 23,000ක් පමණ වැඩිපුර පරිභෝජනය කරලා තිබෙනවා පසුගිය දවස් කීපය ඇතුළත." මේ ඇමති නලින්ද ජයතිස්ස කියල තිබ්බේ, මේ තරන් ඩීසල් තෙල් බංකරින් කරලද නැත්නම් ගල් අඟුරු ප්‍රශ්නය නිසා ඩීසල් බලාගාර වෙනුවෙන් යෙදෙව්වද? එළකිරි ජෙපි බලශක්ති විශේෂඥ මහත්තුරු උත්තරයක් දෙනවා නම් හොඳයි.
     
    • Like
    Reactions: Udee KJ