තෙල් මිල 'අඩු කිරීම' ගැන...

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    තෙල් මිල 'අඩු කිරීම' ගැන...

    තෙල් මිල 'අඩු කිරීම' ගැන...
    //......අවසාන වරට ඩිස්නිලන්තයේ තෙල් මිල පහල දෑමුවේ දෙසෑම්බර් 5, 2014..
    එවිට ලෝක වෙලදපොලේ තෙල් මිල ඩොලර් 70ක්ව පැවතින. ඉන් පසු එය ක්‍රමානුකූලව අඩුවී අද වන විට ඩොලර් 48.90. එම අඩු වීම ප්‍රතිශතයක් ලෙස ගත් විට ලෝක වෙලදපොලේ අඩු වූ මිලෙහි ප්‍රතිශතය 30% කි. නමුත් අද දින ඩිස්නිලන්තයේ අඩු කල මිල ගනන් දෙසෑම්බර් 5, 2014 ට සාපේක්ෂව අඩු වු ප්‍රතිශතයන් වනුයේ පවතිනුයේ 14%-22% ත් අතරය..
    එබෑවින් අද සන්ශෝදිත මිල ගනන් අනුව ලෝක වෙලදපොලට සාපේක්ෂව රජය විසින් අවම වශයේන් 8% වත් යටි මඩි ගසා ඇත. එහෙයින් පොරොන්දු බදු ඉවත් කිරීම් තියා ලෝක වෙලදපොලේ අඩුවු මිල සහනයවත් ලබා දීමට මෙම රජය අසමත්ව ඇත.
    තේරුම් ගත යුතු කාරනා දෙකක් ඇත..එක්කෝ මහින්දත් තෙල් විකුනා ඈත්තේ බදු නැතිවය.
    එසේ නොමෑති නම් චම්පික එදා වේදිකාවේ කීවේ සහ අද කියන්නේ බොරුය..
    ඔන්න මිල ගනන්..මේවායේ මූලාශ පහතින් ලබාගත හැක..

    http://www.infomine.com/ChartsAndData/ChartBuilder.aspx…
    http://www.ceypetco.gov.lk/Marketing.htm

    01. දැනට ලෝක වෙළද පොලේ ඉන්දන මිලත් සමග සසඳන විට ඩීසල්/ලාම්පු තෙල් රු 16කින් අඩු කිරීමට බඳු කපා හැරිය යුතු නැත..
    02. චම්පික කිව්වෙ සියළු ඉන්දන බඳු නැති කරන බවකි.. ඔහු ඊයේද පැවසුවේ සියළු ඉන්දන බඳු ඉවත්කල බවයි.. එනයින්.. එක්කෝ පසුගිය ආණ්ඩුව චම්පික කියූ තරම් බඳු ගසා නැත... නොඑසේ නම් චම්පික එදා හෝ මෙදා ජනතාව නොමග යවා ඇත..
    03. කලින් අප දන්නා පරිදි පෙට්‍රල් මිල ඉහළින් තබා ඩීසල් මිල පාලනය කිරීමේ ක්‍රමයක් පවත්වා ගන්නා ලදී.. නමුත් මිල අඩුකිරීමේ ප්‍රතිශත අනුව පෙනෙන්නෙ එම ක්‍රමය අහෝසි කර ඇති බවකි..
    04. බඳු යනු ප්‍රධාන රාජ්‍ය ආධායම වන නිසා සත්‍ය ලෙසම බඳු කපා හැරියේ නම් එය තව දින කිහිපයකින් ගෙන ඒමට නියමිත අතුරු අයවැයෙන් ආදායම් වියඳම් පරතරය පියවන ආකාරයද පෙන්වා අඩු කිරීම කලා නම් වඩා හොඳය...
    එසේම...
    මෙය මැතිවරණය අල්ලා කරන සූදුවක් බව නොසිතන්නට හෝ සිතන්නට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇත... ඇත්ත වශයෙන්ම මෙම අඩු කිරීම යනු ඉන්දන සදහා අපට ලැබෙන දින සියයක එකසිය පණහක 'ක්‍රෙඩිට් එකක්' දැයි දැනට දන්නේ චම්පිකලාම පමණි..
    එසේ නොවේවායි පතමි...
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    තොපිලගේ මහා එවුන් ගත්ත ණය ගෙවාගන්න උඹේ පු* විතරක් විකුණලා බෑනේ. උඹේ පු*ට තියෙන ඉල්ලීමත් අඩු වීගෙන යන්නේ මේ දවස් ටිකේ. ඉතින් මිනිස්සුන්ට දරා ගන්න පුළුවන් විදිහට බදු ගහන්න වෙනවා. අනිත් එක උඹල බඩ ගැන හිතපු එවුන් නෙවෙයි නේ. කොහොමත් තිබුන තෙල් මිල ප්‍රශ්නයක් වුනේ නැහැ නේ. UK වල බලපන් gasoline price කීයද කියල.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    151.jpg
     
    මොඩයා කියලා මරන්නැ...තව කන්න දීදී හදාගන්නවා මිසක්.....
     
    Micro Mind

    Member
    Mar 13, 2013
    274
    58
    0
    මහින්දගේ ආණ්ඩුව නම් කියන්නේ ලෝක වෙලද පොලේ තෙල් මිල අඩු වුන ගමන් ඒ සහනය දෙන්න බෑ කියලා. මොකද අඩුකල මිලට තෙල් ගේන්න තව මාස තුනක් වත් කල් යනවලු. වැඩේ කියන්නේ ඔහොම කියපු හැම පාරම මාස තුනෙන් පස්සේ තෙල් මිල අඩු කිරිල්ල ගැන සද්දයක් නැති වුනා. එතකොට මොකද මෙයාලා මේ අද දවසේ ලෝක වෙලද පොලේ තෙල් බැරල් එකේ ගාන හොයන්නේ. දැන් මේ ලැබිල තියන තෙල් මිල සහනය මහින්ද හිටියනම් ලැබෙයි මේං කියලා. පාඩුයි පාඩුවි කියලා නහයෙං අඩයි එහෙනම්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    PkN2zYt.png

    ඔය තියෙන්නෙ බොරතෙල් මිල අඩු වෙච්ච විදිය පහුගිය අවුරුද්ද ඇතුලත.
    2014 ජූලි වල ඉඳලා තෙල් මිල අඩු වුනාට මහින්ද පෙට්‍රල් ඩීසල් ගෑස් භූමිතෙල් අඩු කලාද ඒ සමගාමීව? ඌව චන්දෙට කලින් රුපියල් 3කින්ද කොහෙද අඩු කලා ජනාධිපතිවරණයට රුපියල් 5කින්ද කොහෙද අඩුකලා. මේ ආණ්ඩුවෙන් මැජික් දාලා අඩු කලේ නෑ ලෝක වෙලඳපොලේ අඩු වෙච්ච මිලට සමානුපාතිකව පෙට්‍රල් ඩීසල් ගෑස් භූමිතෙල් මිල අඩු කරපු එකයි කලේ. මහින්ද හිටියනං ඔය විදියට අඩු කරන්නෙ නෑ. :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තෙල් මිල මොකෝ මචෝ එන්න එන්න අඩු වෙන්නෙ ? තෙල් කියන්නෙ හිග සම්පතක් නේද :dull:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ලෝක වෙලදපලේ අද තෙල් යන්නෙ 41ට.
    සහනය එක්ක 38 වගේ ලංකාවට.
    චම්පකයට ඒක අද 50$ ලැජ්ජයි කෙලින පච වලට
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඒකාලෙ කියපුවා නෙමෙයි දැන් කියන්නෙ.
    රතනත් සුන්නත් වෙලා නෙ දැන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ උනාට ඒ කාලෙ ගහපු ගැහිල්ල කොහොමද.. ඔය ගානෙන් හරි අඩු උනානේ යකෝ.. ඒ මිනිස්සුත් ගහන්න එපෑය.. මරා ගහපු ගැහිල්ල තරම් නැති උනත් සාමාන්‍ය ප්‍රමාණයක් හරි ගහන්න ඕන.. නැත්තං කිසි කික් එකක් නෑනේ..:angry:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    තෙල් මිල 'අඩු කිරීම' ගැන...
    //......අවසාන වරට ඩිස්නිලන්තයේ තෙල් මිල පහල දෑමුවේ දෙසෑම්බර් 5, 2014..
    එවිට ලෝක වෙලදපොලේ තෙල් මිල ඩොලර් 70ක්ව පැවතින. ඉන් පසු එය ක්‍රමානුකූලව අඩුවී අද වන විට ඩොලර් 48.90. එම අඩු වීම ප්‍රතිශතයක් ලෙස ගත් විට ලෝක වෙලදපොලේ අඩු වූ මිලෙහි ප්‍රතිශතය 30% කි. නමුත් අද දින ඩිස්නිලන්තයේ අඩු කල මිල ගනන් දෙසෑම්බර් 5, 2014 ට සාපේක්ෂව අඩු වු ප්‍රතිශතයන් වනුයේ පවතිනුයේ 14%-22% ත් අතරය..
    එබෑවින් අද සන්ශෝදිත මිල ගනන් අනුව ලෝක වෙලදපොලට සාපේක්ෂව රජය විසින් අවම වශයේන් 8% වත් යටි මඩි ගසා ඇත. එහෙයින් පොරොන්දු බදු ඉවත් කිරීම් තියා ලෝක වෙලදපොලේ අඩුවු මිල සහනයවත් ලබා දීමට මෙම රජය අසමත්ව ඇත.
    තේරුම් ගත යුතු කාරනා දෙකක් ඇත..එක්කෝ මහින්දත් තෙල් විකුනා ඈත්තේ බදු නැතිවය.
    එසේ නොමෑති නම් චම්පික එදා වේදිකාවේ කීවේ සහ අද කියන්නේ බොරුය..
    ඔන්න මිල ගනන්..මේවායේ මූලාශ පහතින් ලබාගත හැක..

    http://www.infomine.com/ChartsAndData/ChartBuilder.aspx…
    http://www.ceypetco.gov.lk/Marketing.htm

    01. දැනට ලෝක වෙළද පොලේ ඉන්දන මිලත් සමග සසඳන විට ඩීසල්/ලාම්පු තෙල් රු 16කින් අඩු කිරීමට බඳු කපා හැරිය යුතු නැත..
    02. චම්පික කිව්වෙ සියළු ඉන්දන බඳු නැති කරන බවකි.. ඔහු ඊයේද පැවසුවේ සියළු ඉන්දන බඳු ඉවත්කල බවයි.. එනයින්.. එක්කෝ පසුගිය ආණ්ඩුව චම්පික කියූ තරම් බඳු ගසා නැත... නොඑසේ නම් චම්පික එදා හෝ මෙදා ජනතාව නොමග යවා ඇත..
    03. කලින් අප දන්නා පරිදි පෙට්‍රල් මිල ඉහළින් තබා ඩීසල් මිල පාලනය කිරීමේ ක්‍රමයක් පවත්වා ගන්නා ලදී.. නමුත් මිල අඩුකිරීමේ ප්‍රතිශත අනුව පෙනෙන්නෙ එම ක්‍රමය අහෝසි කර ඇති බවකි..
    04. බඳු යනු ප්‍රධාන රාජ්‍ය ආධායම වන නිසා සත්‍ය ලෙසම බඳු කපා හැරියේ නම් එය තව දින කිහිපයකින් ගෙන ඒමට නියමිත අතුරු අයවැයෙන් ආදායම් වියඳම් පරතරය පියවන ආකාරයද පෙන්වා අඩු කිරීම කලා නම් වඩා හොඳය...
    එසේම...
    මෙය මැතිවරණය අල්ලා කරන සූදුවක් බව නොසිතන්නට හෝ සිතන්නට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇත... ඇත්ත වශයෙන්ම මෙම අඩු කිරීම යනු ඉන්දන සදහා අපට ලැබෙන දින සියයක එකසිය පණහක 'ක්‍රෙඩිට් එකක්' දැයි දැනට දන්නේ චම්පිකලාම පමණි..
    එසේ නොවේවායි පතමි...

    Poddak iwasapan price formula eka enakam.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ලෝක වෙලදපලේ අද තෙල් යන්නෙ 41ට.
    සහනය එක්ක 38 වගේ ලංකාවට.
    චම්පකයට ඒක අද 50$ ලැජ්ජයි කෙලින පච වලට

    Modayo world market price ekatama apita labenne naha. Tho hithuwada new York crude oil market eke idan colombo walata batayak thiyenawa kiyala. 10$ withara wadi wenawa meheta enakota.
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    තොපිලගේ මහා එවුන් ගත්ත ණය ගෙවාගන්න උඹේ පු* විතරක් විකුණලා බෑනේ. උඹේ පු*ට තියෙන ඉල්ලීමත් අඩු වීගෙන යන්නේ මේ දවස් ටිකේ. ඉතින් මිනිස්සුන්ට දරා ගන්න පුළුවන් විදිහට බදු ගහන්න වෙනවා. අනිත් එක උඹල බඩ ගැන හිතපු එවුන් නෙවෙයි නේ. කොහොමත් තිබුන තෙල් මිල ප්‍රශ්නයක් වුනේ නැහැ නේ. UK වල බලපන් gasoline price කීයද කියල.
    :yes:මහින්දගෙ උන් පරණගනටම ගනින් අලුත් ගණන් ගැන උන්ට අදාල නැ

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    පැටියා;17784133 said:
    PkN2zYt.png

    ඔය තියෙන්නෙ බොරතෙල් මිල අඩු වෙච්ච විදිය පහුගිය අවුරුද්ද ඇතුලත.
    2014 ජූලි වල ඉඳලා තෙල් මිල අඩු වුනාට මහින්ද පෙට්‍රල් ඩීසල් ගෑස් භූමිතෙල් අඩු කලාද ඒ සමගාමීව? ඌව චන්දෙට කලින් රුපියල් 3කින්ද කොහෙද අඩු කලා ජනාධිපතිවරණයට රුපියල් 5කින්ද කොහෙද අඩුකලා. මේ ආණ්ඩුවෙන් මැජික් දාලා අඩු කලේ නෑ ලෝක වෙලඳපොලේ අඩු වෙච්ච මිලට සමානුපාතිකව පෙට්‍රල් ඩීසල් ගෑස් භූමිතෙල් මිල අඩු කරපු එකයි කලේ. මහින්ද හිටියනං ඔය විදියට අඩු කරන්නෙ නෑ. :dull:

    100% agreed
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දැන් කියනවා පෙට්‍රල් 48කින් අඩු කරනවා කිය කිය ඉදලා 33 කින් අඩුකලේ ඉතිරි 15න් තමන් දිනවන්න්න ඡන්දෙ දීපු ජනතාවට කලගුන සැලකීමක් විදියට පුන්නක්කු අරන් දෙන්නලු.
    8 වෙනිදා කරපු උදව්වට කලගුන සලකන්න මතක්වෙලා තියෙන්නේත් පෙරේදා
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මහින්දගේ ආණ්ඩුව නම් කියන්නේ ලෝක වෙලද පොලේ තෙල් මිල අඩු වුන ගමන් ඒ සහනය දෙන්න බෑ කියලා. මොකද අඩුකල මිලට තෙල් ගේන්න තව මාස තුනක් වත් කල් යනවලු. වැඩේ කියන්නේ ඔහොම කියපු හැම පාරම මාස තුනෙන් පස්සේ තෙල් මිල අඩු කිරිල්ල ගැන සද්දයක් නැති වුනා. එතකොට මොකද මෙයාලා මේ අද දවසේ ලෝක වෙලද පොලේ තෙල් බැරල් එකේ ගාන හොයන්නේ. දැන් මේ ලැබිල තියන තෙල් මිල සහනය මහින්ද හිටියනම් ලැබෙයි මේං කියලා. පාඩුයි පාඩුවි කියලා නහයෙං අඩයි එහෙනම්.
    :yes::yes::yes::yes::yes::yes:
     
    Thippili

    Member
    Dec 16, 2014
    126
    10
    0
    තෙල් මිල මොකෝ මචෝ එන්න එන්න අඩු වෙන්නෙ ? තෙල් කියන්නෙ හිග සම්පතක් නේද :dull:[/QUOTE

    rusiyawa amaruwe danna oya karala tiyenne. Hitanta goda yanna puluwan eken
     
    තොපිලගේ මහා එවුන් ගත්ත ණය ගෙවාගන්න උඹේ පු* විතරක් විකුණලා බෑනේ. උඹේ පු*ට තියෙන ඉල්ලීමත් අඩු වීගෙන යන්නේ මේ දවස් ටිකේ. ඉතින් මිනිස්සුන්ට දරා ගන්න පුළුවන් විදිහට බදු ගහන්න වෙනවා. අනිත් එක උඹල බඩ ගැන හිතපු එවුන් නෙවෙයි නේ. කොහොමත් තිබුන තෙල් මිල ප්‍රශ්නයක් වුනේ නැහැ නේ. UK වල බලපන් gasoline price කීයද කියල.

    ඇත්ත කතාව..:yes: මරාගේ ගොබ්බයන්ට ඔහොම කියලත් මදි..
    :angry:
     
    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    දැන් කියනවා පෙට්‍රල් 48කින් අඩු කරනවා කිය කිය ඉදලා 33 කින් අඩුකලේ ඉතිරි 15න් තමන් දිනවන්න්න ඡන්දෙ දීපු ජනතාවට කලගුන සැලකීමක් විදියට පුන්නක්කු අරන් දෙන්නලු.
    8 වෙනිදා කරපු උදව්වට කලගුන සලකන්න මතක්වෙලා තියෙන්නේත් පෙරේදා
    Wesa mahinda balla arapuwa madi wela wage thopi buranne:angry::angry::angry::angry::angry:. Adanna epa yako thope paula anatha una ekata:(:(:(