තෙල් මිල ඉහලට...

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අම්මෝ මම භය වෙච්ච තරම්, මම හිතුවේ ඉන්දන මිල වැඩි කරලා කියලා. වෙලාවට සංශෝධනය කලේ. වැඩි කලානම් එහෙම අසියාවේ අශ්චරයක්ම තමයි වෙන්න යන්නේ.
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    Mewama Gahapiya..

    tumblr_kvs2yzFDjy1qaezd2o1_500.jpg
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කව්රු කව්රුත් දැන් පරණ ගොන් කරත්ත, අශ්ව කරත්ත, පුෂ් බයිසිකල් වලට මාරු වුනොත් හොඳයි වගේ. මම හෙට ඉඳලා වාහනේ ගෙදර දාලා පරණ පුෂ් බයිසිකලෙන් වැඩට යන්න කියලා පාන්දරින්ම.
     

    arunshot

    Active member
  • Sep 7, 2010
    532
    78
    28
    France
    ape lankawe ayata owa madhi macho :angry::angry::angry::angry::angry::angry: ... mata nama therenne na kohoma ape unwa hadannada kiyala...paw bang ahinsaka minissu... :(:(:(:(:(:(
     

    aruna47

    Well-known member
  • කව්ද හිතුවේ මෙහම වෙයි කියල... ඊයෙත් මගේ car එකත් එක්ක හොදට හිටියා.. අයියෝ............... ඇයි මේ 137 උනේ.. මොකක්ද මගේ car එක කරපු වැරැද්ද.. අයියෝ යෝ යෝ ...:dull:

    crying_baby.jpg
     

    aruna47

    Well-known member
  • laksa 4-5 dila mewa ganna ekata thel gahanna salli nahalu. :lol:

    යකෝ උබලවගේ හරක් රටට ඉපදුනේ ඇයිද කියල මටවත් හිත ගන්න බැහැ .. කෙනක් වහනයක් ගන්නේ එකතු කරපු සල්ලි වලින්. ඒ ඔහුගේ හෝ ඇයගේ ආසාව. ඉතින් ආණ්ඩුව තෙල් මිල වැඩි කරද්දී ඒ මනුස්සයගේත් සීමාවක් තියනවා වියදම් කරන්න පුළුවන්. උබලවගේ පො-න වේ-ගෙ පුතාලට ඒවා තේරෙන්නේ නැහැ.:growl::growl::growl:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,885
    9,649
    113
    ඩීසල් ලීටරයක මිල රුපියල් 31 ක් භූමිතෙල් ලීටරයක මිල රුපියල් 35 ක්...මහින්දගේ ආණ්ඩුව දුප්පත් මිනිහට සලකනවා මදි නොකියන්න...කළගුණ සැලකීම..ලොල්
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,885
    9,649
    113
    කව්රු කව්රුත් දැන් පරණ ගොන් කරත්ත, අශ්ව කරත්ත, පුෂ් බයිසිකල් වලට මාරු වුනොත් හොඳයි වගේ. මම හෙට ඉඳලා වාහනේ ගෙදර දාලා පරණ පුෂ් බයිසිකලෙන් වැඩට යන්න කියලා පාන්දරින්ම.
    :eek: :lol:
     
    තෙල් මිල වැඩි උනා කියන්නේ මිනිස්සුන්ට ලොකු කරදරයක්
    දැන් බලන්න එහෙම මිනිස්සුන්ට කරදර උනාම මේ ෆෝරම් එකේ ඉන්න ඔක්කොම අය ඒ ගැන worry වෙනවා
    හැබැයි සුනිමල් කියන අවජාතක තිරිසනා එක සදරනිකරණය කර කර හිනා වෙනවා
    මිනිස්සුන්ගේ දුකට කරදරයට හිනාවෙන මුන් වගේ පහර තිරිසන්නුන්ට ඔබේ අප්‍රසාදය පල කරන්න
    මුන්ව දුටු පමණින් ප්‍රතික්ෂේප කරන්න