තෙල් මිල ඉහලට...

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තෙල් මිල වැඩි උනා කියන්නේ මිනිස්සුන්ට ලොකු කරදරයක්
    දැන් බලන්න එහෙම මිනිස්සුන්ට කරදර උනාම මේ ෆෝරම් එකේ ඉන්න ඔක්කොම අය ඒ ගැන worry වෙනවා
    හැබැයි සුනිමල් කියන අවජාතක තිරිසනා එක සදරනිකරණය කර කර හිනා වෙනවා
    මිනිස්සුන්ගේ දුකට කරදරයට හිනාවෙන මුන් වගේ පහර තිරිසන්නුන්ට ඔබේ අප්‍රසාදය පල කරන්න
    මුන්ව දුටු පමණින් ප්‍රතික්ෂේප කරන්න

    සුනිමල් කියන්නේ ලංකාවේ කරුමෙට ඉපදුන 5 ශිෂත්වේ වත් පාස් නැති උගේ අම්මගේ අර රස්සාවෙන් පිනට කන එකෙක්.
     

    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    සුනිමල් කියන්නේ ලංකාවේ කරුමෙට ඉපදුන 5 ශිෂත්වේ වත් පාස් නැති උගේ අම්මගේ අර රස්සාවෙන් පිනට කන එකෙක්.
    :):yes::yes:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඊලග news එක bus ගාස්තුව ඉහලට

    නැ.:dull: ඊලග එක ජනාධ්පතිතුමා පාකිස්ථානයෙන් මව්බිමට සහන මල්ලක් අරන් එනවා..එක ගැන ටිකක් කියවනව..:yes: ඒ අතරතුර තමා තෙල් මිල වැඩ් ව්ම නිසා ...අපට ලැබෙන අමතර සහන ටික ලැබෙන්නේ.. :rofl:
     

    Trademan

    Member
    Apr 4, 2012
    120
    23
    0
    අවුරුදු හයකට පස්සේ රුපියල් පහෙන් බන් වැඩි කරලා තියෙන්නේ.ඒකත් මාරගේ චීන ලෝන් එකක් නිසා.මේ ආන්ඩුව මෙච්චර අඩු ගානකින් පෙට්‍රොල් තියාගෙන හිටපු එකත් මදිද?