අද මධ්යම රාත්රියේ සිට ඉන්ධන මිල ඉහල දැමීමට රජය තීරණය කර තිබේ.
ඊයේ රාත්රියේ පැවති විශේෂ ඇමති මණ්ඩල රැුස්වීමකදී මෙසේ තෙල් මිල ඉහල දැමීමට තීරණය කලේ ඇමති රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඒ අනුව රට පුරා නව ඉන්ධන මිල ගණන් මෙසේය.
ඔක්ටේන් 92 පෙට්රල් – රුපියල් 137
ඔක්ටේන් 95 පෙට්රල් – රුපියල් 148
ඔටෝ ඞීසල් – රුපියල් 109
සුපර් ඪීසල් – රුපියල් 119
භූමිතෙල් – රුපියල් 101
පෙට්රල් ලීටරයකින් රුපියල් 20ක්, ඔටෝ ඞීසල් ලීටරයකින් රුපියල් 14ක්, සුපර් ඞීසල් ලීටරයකින් රුපියල් 09ක්, භූමිතෙල් ලීටරයකින් රුපියල් 57ක් මෙසේ ඉහල දමා තිබේ