තෙල්-මිල-නගියි

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    තෙල්-මිල-නගියි

    ඉන්ධන මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කෙරෙයි.

    ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 2 කින් ඉහළට - ( නව මිල රු.138)
    ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 4 කින් ඉහළට - ( නව මිල රු.163)
    සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 3කින් ඉහළට - ( නව මිල රු.134)
    ඔටෝ ඩීසල් මිල වෙනසක් නැත.



    68626986_2670354469691461_4083639224111202304_n.jpg


    hqdefault.jpg







    ලබන මස සිට ගැස් මිල සුස්තරය බලාපොරොත්තු වන්න.
     
    Last edited: