පැයක් ආපස්සට ගියා යකුනේ

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දවල් වරුව වැඩිපුර තියාගන්න නොවෑ ඔහොම කරලා තියෙන්නේ. මත් යන්න ඉන්නේ නොවැම්බර් මුල. දෝදු වගේ තියෙයි මෙහෙ ඉදලා ගියාම
    කොහෙටද මචං යන්නේ
    වින්ටර් එකට සෙට් වෙන්න යනවා නම් ඔහෙන් බඩු අරන් යන්න එපා. තේරුමක් නෑ
     
    • Love
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,134
    113
    කොහෙටද මචං යන්නේ
    වින්ටර් එකට සෙට් වෙන්න යනවා නම් ඔහෙන් බඩු අරන් යන්න එපා. තේරුමක් නෑ
    මං නිවාඩුවට ආවා බං අම්මා බලන්න. ආය ජර්මනියට යන්නේ.

    මං පමුනුවෙන් ගෙදරට අදින්න විතරයි බං ආවත් අරයන් යන්නේ. :yes:
     
    • Love
    Reactions: Giant